᯽ ᒪIᒪᗩᑕ - 6

185 55 0
                                    

මාමගේම සිතුවිලිසමඟ පොරබැදීමෙන් වෙහෙසට පත් වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මා
මගේම සිතුවිලි
සමඟ පොර
බැදීමෙන් වෙහෙසට
පත් වෙලා

මටත් නොදැනිම
ඇගේ නමින්
මගේ පෙනහළු වල
පැළයක්
රෝපණය වෙලා

මගේ
ප්‍රේමයේ
පොහොරෙන්
පැළය
වැඩෙන්නට
පටන්ගෙන
තිබුණා

එහෙත් මම ප්‍රමාදයි....!

𝖫𝗂𝗅𝖺𝖼 | 𝖯𝖩𝖬 | ✔️Where stories live. Discover now