᯽ ᒪIᒪᗩᑕ - 10

156 56 0
                                    

අඬන්නට අවැසි තැනඈ අවසන් ගමන්යන ආකාරය මා ඈත සිට බලා සිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අඬන්නට
අවැසි තැන

අවසන් ගමන්
යන ආකාරය
මා ඈත
සිට
බලා සිටියා

මගේ
පිටු පසින්
ඇසුනේ
ගැහැණු ළමයෙකුගේ
කටහඬක්

ඒ ඇගෙ යෙහෙළියක්......!

" ජිමින් කියන්නෙ ඔයාටද? "

කටින් වචන
පිට නොවුන තැන
මා හිස සොලවන්නට
වුණා

" මේක සන්හී ගෙ ඩයරිය "

𝖫𝗂𝗅𝖺𝖼 | 𝖯𝖩𝖬 | ✔️Where stories live. Discover now