මෙය මා
භාර ගන්නේ
කෙසේද කියා
ලතැවෙද්දී
නැවතත්
ඇය" මේක දෙන්න සුදුසුම කෙනා තමයි ඔයා.ඒක නිසා මේක ගන්න "
ඇය පොත
මගේ අතට දී
අනෙකුත්
මිනිසුන් අතර
නොපෙනී යන විට
මා නැවත
බැලුවේ
මගේ මිතුරියගේ
දිනපොත දෙසයිකිසිවක් වටහාගත
නොහැකිව
පොතේ පළමු පිටුව
පෙරළන විට
එහි සඳහන් වුණේ.......!
YOU ARE READING
𝖫𝗂𝗅𝖺𝖼 | 𝖯𝖩𝖬 | ✔️
Fanfic' මගෙ ඒකපාර්ශ්වික ආදරේ තද දම් පාට ලයිලැක් මල් බවට පත්වෙලා.ඔව්....මම දන්නවා...ඒ මගෙ ආදරේ වේදනාව.....! ' ▪ Completed On 2022-01-23 ▪ Best hanahaki fanfiction (B×G) 3rd place @SL_competitions award ceremony. [🥉]