PART 3

87 31 17
                                    


රමේෂ් ගෙ නිවසෙදී ...

( දුරකතන ඇමතුමකින් .... )

රමේෂ් : මැසේජ් seen කරපන් බල්ලෝ.

අකිල : කෙල්ලට මැසේජ් එකක් දැම්මා බන් .

රමේෂ් : මොන එකීට . උබට එකක් නැනේ .

අකිල : අදාල නැනේ තොට . එක නෙවේ උබලා එන්නෙ කියටද ?

රමේෂ් : ඒක කියන්න තමා බම් කෝල් එකක් ගත්තේ  . දැන් එන්න හදන්නේ . මමයි , ශෙහානු යි , කෙවියයි එන්නෙ .

අකිල : කෙවියා ට එන්නෙ නැ බන් ඌට උණ හැදීලා . හවස් වෙලා යන් ඌව බලන්න .

රමේෂ් : අඩෝ ... මන් දැන් ඔයි දන්නේ . ඌට අමාරු ද ? අනික එකා ඔන්ලයින් නැ .

අකිල :  ඔව් බන් මන් ඌගෙ ගෙදරට කෝල් කලා . අම්මා තමා කිව්වේ  . අම්මා මත් එක්ක හොදට කතා කලා බන් අන්තිමට හොද හින්ට් එකක් ගැහුවා කියහන්කෝ .

රමේෂ් : හොද වැඩේ ගස් බල්ලාට . අනිත් දෙන්නා කෝ බන් කතා කලේ නැද්ද ?

අකිල : උන් දෙන්න නිදී බන් . දිනුෂ් බුටක් කලා .

රමේෂ් : හොද වැඩේ ..... අපි කිව්වා එකීව සෙට් වෙන්නෙ නැ කියලා .

අකිල : ඔව් බන් . හරි හරි ....
පරිස්සමෙන් වරෙන් .....

______________________________________

මේ වැනි දුරකතන ඇමතුම් ආයේ කිසිදා නොඑවී ද?

--------------------------------------------------------

රමේෂ් සහ ශෙහාන් අකිල ගෙ නිවස තුලදී , සිනා සෙමින් , ගොඩක් විනොද උනා . මේ යහලුකම හැමදාම රැදිලා තියෙවි ද ? ඔවුන් තිදෙනා සිනාසෙන අවසාන අවස්ථාව වෙවීද ?

°• kim mithu •°

 _ SEA WAVES _ **completed**Where stories live. Discover now