රනිදු ගෙ නිවසෙදී .....උදේ 10.00 පමණ .
අම්මා : පොඩි අර වහලා හදලා දෙන්න . ලොකු හිටියා කියලා වැඩක් කරන්නේ නැනේ .
රනිදු ( පොඩි ) : හරි අම්මේ මන් කරලා දෙන්නම් .
එක නෙවෙ අම්මේ ඇයි නන්ගි අද ඉස්කොලේ ගියේ නැත්තේ .අම්මා : යන්න බැ කිව්වේ . සදුදා ඉදලා යන්නම් කිව්වා . නන්ගිත් දැන් ෆෝල් එකෙමයි මන් ලමයිට ෆෝල් අරන් දීලා කරගත්ත දෙයක් .
රනිදු : ඉන්නකො ඉන්නකෝ මන් අලන්නම් ඕකීව .
අම්මා : හරි හරි වහලා හදලා දියන් .
.
.
.
.
.
.
.
.
.
.
රනිදු : චුටි..... ඒයි.... ඒ කන් ඇහෙන්නෙ නැද්ද ඕයි .නන්ගි : නැ නැ අහෙන්නේ නැ . ඇයි මොකො තමුසේ .
රනිදු : ඇයි අද ඉස්කොලේ ගියේ නැත්තේ .( ඔහු ඇද උඩ ඉද ගනිමින් )
නන්ගී : නිකන්....
ඇයි දැන් මන් ඉස්කොලේ යන්න තමුසෙගෙන් අවසර ගන්න ඕනෙද ?රනිදු : ඔව් අවසර ගන්න ඕනේ තමා යකෝ . ඇයි අද තමුසෙගෙ කුමාරයා ඉස්කොලේ යන්නේ නැද්ද ?
නන්ගි : ක.. කවුද ?
රනිදු : ආ දැන් බාබා ....
ඉදපන්කෝ ලොකුට කියලා දෙන්නම් උබේ කුමාරයාට හොද වැඩක් .නන්ගී : අනෙ අනෙ පොඩි එපා ඕයි....
හරි හරි ඉතින් ... ඔයා හොදයිනේ ..රනිදු : ලොකුට අහුවෙන්න නම් එපා පුතෝ ගහයි තොපිලා දෙන්නටම . දන්නවානෙ ලොකු ගෙ හැටි.
_____________________________________
අකිල ගෙ නිවසෙදී ....
රමේෂ් : ඒ බන් දැන් යන්න ඕනේ බන් . 1.00 ට ලගයි බන් .
අකිල : බොරු කියන්න බන් 12.30 වෙලාව .
රමේෂ් : හරි හරි කොහොම හරි 1.00 වෙනවානේ .
ශෙහාන් : එකනේ බන් . මත් දැන් යනවා බන්
අකිල : ඇයි තව ටිකක් ඉදපන් .
රමේෂ් : බැ බන් අපෙ අම්මාගෙ හැටි දන්නවානෙ උබ .
ශෙහාන් : ඔව් බන් මාත් යනවා .
අකිල : හා හා පල .....
.
.
.
.
රමේෂ් , ශෙහාන් : ඇන්ටි අපි යනවා .අකිලාගෙ අම්මා : හා හා පරිස්සමෙන් ගෙදර යනවලා .
අකිල : අම්මේ .. මන් මෙ දෙන්නව පාරට දලා එන්නම් .
ශෙහාන් : උබ හිතුවද අපි පාර දන්නෙ නැ කියලා .
අකිල : වරෙම් වරෙම් ඉතින් ...
.
.
.
.
.
රමේෂ් : පලයන් අකියා දැන් නැට්ට වගෙ පස්සෙන් එන්නෙ නැතුව . පලයන් ඉතින් .අකිල : හරි හරි යකෝ. මන් අවේ එහා ගෙදර න්න්ගීව බලන්න ..
ශෙහාන් : ( ඔහු හිනා වෙමින් ) මූ නම් වටෙ යන තිරිසෙනෙක් .
රමේෂ් : දෙන්නේ පයින් උබට පලයන් ....
රමේෂ් , ශෙහාන් සහ අකිල යහලුවන් තිදෙනා එකට සිටින අවසාන් වතාව වේවිද ?
°• kim mithu •°
YOU ARE READING
_ SEA WAVES _ **completed**
Short Storyවෙනදා ඇසෙන සිනා හඬ යළි මට ඇසෙන්නෙ නැත .... වෙනදා එන මැසේජ් , කෝල් යළි කිසිදා එන්නෙ නැත .... තරු නොමැති ආකාසේ කළුවරයි බිය දැනේ මිතුදමක් නොමැති තැන සහන් එළියක් කොහිද? -වර්ෂා