Hyung - Ep. 18 🔮

266 65 113
                                    


🏥

2021 -

London, England -

හොස්පිටල් එකෙ කාර් පාර්ක් එකට හෝසොක් එනවා දැක්ක ටේ හිටපු තැන ඉදන් හෝසොක් ලගට ඇස් වල කදුළුත් පුරවන් දුවගෙන ආවෙ අප්පා ගෙදර එනකම් බලන් ඉන්න පොඩි ලමයෙක් වගෙ..

ටේ එනවා ඈත තියාම හෝසොක් දුටු නිසාම වාහනෙ ඉක්මනින් නවත්තලා වාහනෙන් බෑස්සෙ නලලත් හකුලන්...

" හෙයොන්ග් 😭 "

" ටේ මොකද මේ අඩන්නෙ?? නම්ජූන්ට මොකද.. ?? "

" අහ්හ්හ්හ්හ්හ් 😭 "

" අඩන එක නවත්තපං මිනියෝ... 😑 "

" හෙයොන්ග්..... 😭 "
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
⬅️🕰️

Few Hours Ago -

මගේ බ්ලඩ් නම්ජූන්ට මාරුවෙන අතරේ මට නින්ද ගිහින්.. මට ඩොක්ටර්වත් ඇහැරුවෙ නැහැ. මං හිතන්නෙ මම පැය එකාමාරක් විතර නිදාගෙන...

" අහ්හ් 😩 "

" අහ් ටේහෙයෝන් නැගිට්ටද 🙂 "

" කෝ ඩොක්ටර් නම්ජූන්?? "

" අහ් එයාව වෝඩ් එකට මාරු කරා.. "

" ඔඋෆ්ෆ්... ඒ කියන්නෙ මිනිහට අවුලක් නෑනෙ?? "

" ඔව් අවුලක් නැහැ.. මේ ඒක නෙමෙ?? "

" ම්ම්?? 😐 "

" නම්ජූන් ඔයාගෙ කව්ද?? "

" මගෙ හෙයොන්ග්ගෙ බොඩිගාඩ්.. ඇයි ඩොක්ටර්?? "

" හෙයොන්ග්ගෙ බොඩිගාඩ්? ඒ කියන්නෙ ඔයාට හෙයොන්ග් කෙනෙක් ඉන්නවද 🤔 ? "

" අහ් ඔව්.. ඇයි ඩොක්ටර්?? "

" එතකොට නම්ජූන් ඔයාගෙ පව්ලෙ කෙනෙක් නෙමෙයි?? "

" ම්ම්ම් අපි පව්ලක් වගෙ නම් තමා.. එකටමනෙ ඉන්නෙ?? "

" හරි එතකොට ඔයාගෙ දෙමව්පියො? "

" එයාලා.... එයාලා නැති වෙලා ඩොක්ටර්....."

" දෙන්නම?? "

" අහ්හ් ඔව්... එත් ඇයි ඩොක්ටර් මගෙන් මේවා අහන්නෙ??"

" ම්ම්ම්.... මේකයි ඩොක්ටර් ටේහෙයෝන්... නම්ජූන්ගෙයි ඔයාගෙයි බ්ලඩ් වල ලෙවල්ස් ගොඩක් සමානයි කියලා මං ලැබ් එකේදි දැක්කා.. ඒ නිසා මම DNA ටෙස්ට් එකක් කලා... ඇත්තටම මේක අනවශ්‍ය දෙයක්.. ඒත් මං ඉගෙනගන්න කෙනෙක් නිසයි මේක කරලා බැලුවෙ.. මං හිතන්නෙ මට වැරදිලා වෙන්න ඕන..... "

You've reached the end of published parts.

⏰ Last updated: Jan 15, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

LAMIA | The Undead Love | JH Where stories live. Discover now