🍓💖Love As A Dream💖🍓
එකපාරටම ඔප්පා මාව තදින් බදාගෙන අනිත් පැත්ත පෙරළුණා...
ඒ ඇස් පියාගෙනම
එයා මගෙ උරහිස් දෙපැත්තෙන් අත් තියාලා මගෙ මූණටම බර වෙලා ඒ තද රෝස තොල් වලින් මගෙ තොල් අල්ලගත්තා💋💋💋මගෙ ඇස් පුදුමෙන් ලොකු වෙලා තිබුනත් 😳😳ඒ හාදුවේ උණුසුමට ම ඒවා ඉබේටම පියවුනා....😚😚
ඒත් එක්කම මටම අවනත නැති මගෙ අත් රටාවකට වගේ ඔප්පගෙ පිට පුරා දගකලා😘😘😘🤗🤗🤗🤗🤗🤗💖💖🙈🙈
එදා මට ලැබුන රළු තොල් පහස වෙනුවට අද ඒ තොල් කිසිම කලබලයක් නැතිව හරිම ආදරණීය විදියට මගෙ තොල් අයිතිකරගත්තා🤗😘
විනාඩි ගානකට පස්සෙ ඔප්පා මගෙ තොල් හිමීට අතෑරියා😋
උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව හිටිය මං ඊලග තත්පරේ ඔප්පව තල්ලු කරලා දාලා ඇඳෙන් බැහැල දුවන්නයි හැදුවෙ අවාසනාව කියන්නෙ මගෙ ඇට්ටර කකුල බෙඩ්ශීට් බදාගෙන හිටපු නිසා අප දෙන්නම රෝල්වෙලා ගිහිං එකා පිට එකා ඇඳ පල්ලෙ ඇදගෙන වැටුනා
🌹(අයිගෝ දෙයියනේ මගෙ කොන්දඅඅඅ මේකාගෙ බර මීට හොදයි අලියෙක් ඉස්සුවනං....
අනේ මගෙ පුකයි කොන්දයි දෙක මට නැති උනාාා😭😭😭😭
සැක් ඒ මදිවට ලැජ්ජාව කාමරෙන් එකයි කවුද යකූ දන්නෙ හොරාට නිදි කියලා සූහියා තමුන් දැං ඇදෙන් පැනලා මැරෙනවා සිකේ මෙහෙම එකක් කවදාවත් උනේ නෑ දෙයියෝ😫😫 )🐰ආහ්... තමුසෙට පිස්සු හැදිලද...? නැගිටිනවාකො?😒😒
🌹යාහ් ඔප්පා ඒයාෙ මගෙ ඇග උඩ ඉන්නෙ🙁🙁
🐰මෝ??😒 ආහ්
එකපාරටම එයා වෙඩි කාපු ඌරා වගෙ දඩ බඩ ගාලා නැගිට්ටා
🌹ආශ්...
🐰සූ හියා...නැගිටිනවා🙁
🌹දේ ඔප්පා (අතවත් දෙන්නෑ සික් )
මං එක අතක් පුකට තියලා හිමින් නැගිටගත්තා
🌹(ආශ් මගෙ පුකට හෙණ ගහලා වගේ රිදෙනවා දෙයියෝ😭😭)
ඔප්පට පේන්න ලාට හිනාවක්දාලා මං ගිහිං ඇද උඩින් ඉඳගත්තා
පස්සෙ JK ඔප්පාත් අමාරුවෙන් වගේ ඇවිත් ඇද උඩින් ඉඳගත්තා ...