18 කොටස ❤😍❤

44 9 0
                                    

🍓💖Love As A Dream💖🍓

මන් හිමීටවට පිට බලද්දී දැක්කේ මගෙ ඇද ගාවම පුටුවක් තියාගෙන ඉදගෙන ඉන්න මගෙ හා පැටියව...

මන් වැටෙන්න කලින් වෙච්ච දේවල් එකින් එක මට මැවිලා පේන්න ගත්තේ මගෙ ඇස් දුකින් පිරෙද්දියි...🥺🥺🥺🥺

මන් පෙරවලා තිබුන ශීට් එකත් පැත්තකට දාලා ඇදෙන් බැහැලා දුවගෙන ගියේ ඔප්පා ලගට ...

එයාගෙ ඇස් පියවිලා තිබුනා...
මන් හිමින් සැරේ ඒ කම්මුල් උඩින් අත තිබ්බේ ගියෝල්ගෙ කරදරේ ඉවර එක ගෙන චූටි සැනසීමක් දෙනෙද්දීයි ...🥺🥺

ඒත් එයාගෙ ඇග පුරම තැනින් තැන ඔතලා තිබුන වෙලුම් පටි වලින් උඩට මතු වෙලා තිබුන ලේ දකිද්දි මගෙ හිත ආයෙත් වෙදනාවෙන් බර උනා....

එතනම තිබුණු පුටුවක් ඒ ඇස් දිහා බලාගෙනම ඇදලා අරන් ඉදගත්ත මට  හිතුවෙවත් නැති දෙයක්....

🌹ආව් ඔම්මා මගෙ කොන්ද ....

පුටුවෙ ඉදගන්නවා වෙනුවට ඉදගෙන් තියෙන්නේ බිම....
හොද වැඩේ මටත් උඩ බලගෙන වැඩ කරන්න යනවට😑😑

ඒත් එක්කම පිටිපස්සන් ඇහුන හිනා සද්දෙට මම හැරිලා බලද්දී දැක්කේ ඔප්පලා 6දෙනා දොර ලගට වෙලා බෑග් ගොඩකුත් අතේ තියන් හිනා වෙන්වා

🌹(සැක් හතර විලි ලැජ්ජාවයි)

🐰ඕහ් කින්චනා සූහියා....😳
ඔයා මොක්ද ඔතන කරන්නෙ...
මගෙ ඇස් පියවුනු ටිකට දැගලිල්ල පටන් ගත්තද් ආහ්😬😬😬😬

ඒ සද්දෙට JK ඔප්පත් ඇහැරිලා....

🌹(මෙයා මගුලක් කියන්වා මගෙ කොන්ද කැඩිලද කොහෙද මගෙ කොන්දට කොඩිවිනයක් කරල්ද කොහෙද ජන්ගූක් ඔප්පා )

🌹දේ දේ ඔප්පා කින්චනා...

එහෙමම කොන්දත් අල්ලන් නැගිටගන්න හැදුව මට උනේ ආයෙත් බිම ඉදගන්න ...

🐰ඕහ් සූහියා....

එයා නැගිටලා මන් ගවට එන්නයි හැදුවෙ ..

🐥ආහ් හා ඔහොම ඉන්නව ජ්න්ගුකා🤨

ජිමින් ඔප්පා ඇවිල්ලා එයව ආයෙ වඩිකරවද්දී,
ටේ ඔප්පා මන් ලගට ඇවිත් මාව ඇගිට්ටෙව්වෙ

Love As A Dream  ❤😍Where stories live. Discover now