19 කොටස ❤😍❤

44 8 0
                                    

💖🍓Love As A Dream🍓💖

පාර දිගටම පාට පාට බල්බ් වැල් වලින් සරසලා තිබුනා ඒක හරියට මැණික් එල්ලලා වගේ🟡🟠🔴⚪⚫🟣🔵🟢🟤

අපි යද්දී ටිකක් රෑ වෙලා තිබුන නිසා ඒ බල්බ් වැල් ගොඩක් ලස්ස්නට පෙනුනා....

මන් අල්ලගෙන ආපු ඔප්පගෙ අතත් අතැරලා කටත් ඇරගෙන වට පිට බල බල ඉස්සරහට ගියා....

ඔප්පගෙ මිදුලේ තිබුන පොන්ඩ් එක පාට පාට වෙලා....
මිදුල පුරාම හට්...
තැනින් තැන
ලස්සන රෝසමල් පොකුරු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ඇත්තමට මේක මාර ලස්සනයි😍😍😍

🌹වාහ්හ්😍

🐰සූහියා මාවත් අතෑරිය නේද ඒක දැකලා🧐

🌹අනේ ඔප්පා බලන්නකෝ මෙතන ලස්සන අද මොකක් හරි තියනවද ඔප්පා මෙච්චර ලස්සනට සරසල්ලා තියෙන්නේ 🙄🙄🙄🙄

🐰මගේ වැඩ තමා ඉතිම්💪🏻

🌹පාබො මන් ඇහුවෙ අද මොකක් හරි තියනවද කියලා😕😕😕

🐰ආහ් මන් දන්නව්ද අනේ ගිහින් කරපු අයගෙන්ම අහගන්න එකයි😕
(කොටිච්චියෙක්ද කොහෙද කොනිත්තන්නෙ ඔහොම😩)

🌹හහ් අහගන්න්වා තමයි 😏

මන් ගස්සගෙන ගෙට ගියේ බොරු හුරතල් තරහක් ඔප්පට පෙන්නගෙනයි🤭🤭

ගේ ඇතුලට මන් යද්දිම වගේ ලියිට්ස් ඕෆ් උනා....
දැන් නම් මට මුකුත් පේන්නෙ නෑ 🥺🥺

🌹ආශ් මොන මගුලක්ද මන් ආවා විතරයි....

අනේ ලියිට් දෙවියනේ ගැත්තාට අනුකම්පා කරලා මා ඉදිරියේ ඇති ලස්සන දරශනයමා හට දකින්න සලස්වන්න දෙවියනේ මන් ඔයාට ලොකු උම්මා එකක් දෙනෝ ඒ වෙනුවට🙏🏻🙏🏻🙏🏻🙏🏻🥺🥺

මන් දෙවියන්ට කිය කිය එද්දි එක පාරටම මට දැනුනා කවුරු හරි පිටිසස්සෙන් ඇවිත් මාව අල්ලාගන්නවා මගෙ බද වටේ අත දාලා එයා මාව තදින් එයාට තුරුල් කරගත්තා...💝💝💖💖

🌹(මේ කලුවරේ මොන හාල්පාරුවද යකෝ මාව අල්ලන්න එන්නෙ  කුපාඩි බල්ලා ඉදාම් උබට මම😏😏😏😏)

එහෙම හිතලා ඇගට ශක්තිය අරන් වැලමිට නමල දුන්නා අරූගේ යටි බඩ කොර වෙලා යන්න එකක් 😒😏😕

ඇයි යකෝ මුන්ට ලැජ්ජ නැද්ද් අනුන්ගෙ කෙල්ලන්ව බදාාගන්න එන්නෙ සැක් මෙහෙමත් එවුන්

🐰🥺🥺ආහ් ආහ්

වැදිච්ච පාරෙ සැරටම එතන හිටපු එහෙමම බිම ඉදගෙන කෑගහන්න පටන් ගත්තා....

🌹(පොඩ්ඩක් ඉන්න ඒ කටහඩ හොදට හුරු පුරුදුයි වගේනෙ🤔🤔)

🌹හාහ් දෙයියනේ එහෙම වෙන්නෙ කොහොමද...🥺

හදිස්සියෙ මතක් උන දෙයක් නිසා බිම හිටපු එකාව නැගිට්ටවගෙන අතින් ඇද්ගෙන  මම් දුවගෙන ගියේ මිදුලේ හොදට එලිය තියන තැනකට....

🌹හාහ් දෙයියනේ ඔප්පා.....

එතන හිටියේ වෙන කවුරුත් නෙවෙයි jk ඔප්පා🥺

🌹අනේ බියන්හේ ඔප්ප බියන්හේ🥺🥺🥺🥺මන් හිතුවෙ වෙන කවුරුහරි කියලා ....
ඔයා කතා කරන්න එන්න එපැයි ඔප්පා...
මන් බය උන නිසයි එහෙම කලේ....
බියන් බියන් ඔප්පා අනේ ගොඩක් රිදෙන්වද ඔප්පා🥺🥺

ඔප්පා තාමත් මන් පහර දුන්න ස්තානය අල්ලගෙන මූනත් ඇබුල් කරන් මන් දිහා බලන් ඉන්නවා.....

මගේ අත ඒ පැත්තට ඇදිලා යද්දි මන් මගෙ අත අල්ලගත්තෙ එහෙම කරන්න බෑ කියලා අතට ගහගන්න ගමන්මයි 🥺😕😕

ටික වෙලාවකට පස්සේ ඔප්පාට කෝල් එකක් ආවා ඒකෙන් පස්සෙ එයා කිව්වා ඇතුලටයමු කිය්ලා...

🌹ඒත් ඔප්පා මුකුත් පේන්නෙ නෑනේ😔

🐰පන්ඩිත නැතුව යමුකො... මගෙ අනාගතේ විනාස කරනව තව ටිකෙන් තව මෙතන කියවන්නත් එනවා මොනවා හරි කිව්වම...

🌹(සැක් කතා කරන්න දැනගන්නඕනිඑයානේ භූතයෙක් ව්ගෙ අවිල්ල බදගත්ත්ම කවුද දන්නේ😒)

🐰මොනාද සූහියා කුටු කුටු ගාන්නේ ...

🌹ඔප්පා මේ....

මන් කියන්න යද්දිම දැක්ක දෙයින් මගෙ හිතට මොකද්දෝ උනා😢😢😢

💜💜💜💜💜💜💜💜💜💜

Love As A Dream  ❤😍Where stories live. Discover now