💖🍓 Love As A Dream🍓💖
බබාල මේ අහන්නකෝ අද ඉදන්
🐯👈🏼 තේ යුන්
🐰👈🏼 JK💜💜💜💜💜💜
එක පාරටම ලොකු අඳුර වලාකුලකින් වටේම අදුරු වෙන්න පටන්ගත්තා...
ගොඩක් ලොකු අකුණුත් එක්කම හයියෙන් වහින්න ගත්තා🌪️🌪️🌫️🌫️🌩️⛈️⛈️මොනවද වෙන්නෙ කියලා හිතන්නවත් මට ඕනි උනේ නැ මගෙ හදවත නතර වෙලා වගේ මට දැනුනෙ...
හදිස්සියෙම තේ යුන් ඔප්පා මං ලගට ඇවිල්ලා
🐯 චූටි සුරංගනාවි අපි වාසනාවන්නතයි 🙂🙂🙂
මං අඬ අඬ ම කල්පනා කලේ තේ යුන් ඔප්පා ඇයි හදිස්සියෙම එහෙම කිව්වෙ කියලා...
එතකොටමයි මං දැක්කෙ ලස්සන සුදු මකරෙක් මේ පැත්තට පියාඹන් එනවා...
මං හිතුවෙ තවත් කරදරයක් කියලා...😥😥😥
මං ඉක්මනට JK ඔප්පව හයියෙන් බදාගත්තෙ එයාව මගෙන් වැහිලා කාටවත් නොපෙනෙන්න🥺🥺🥺
එහෙම ඉන්න ගමන් මං දෙවියන්ගෙන් ඉල්ලුවෙ ඔප්පව බේරලා දෙන්න කියලා😣😣😣😭😭ඒත් සිද්ද උනේ මං නොහිතපු දෙයක් 😯😯😯
අර ආපු සුදු මකරා හරිම ලස්සන ආච්චි කෙනෙක් උනා👸🏻👸🏻👸🏻
එයා දිග සුදු පාට ගවුමක් ඇදලා ලස්සන ඔටුන්නක් දාලා හිටියා...ගොඩක් වයස පාට උනත් එයාගෙ ඇස් හරිම කරුණාවන්ත විදියටයි පෙනුණේ👸🏻👸🏻
ඒ සන්සුන් ඇස් වලින් එයා මං දිහා බලලා
👸🏻සැරදේවා කුමරිය!!!😊
මං වටපිට බැලුවෙ මට නොපෙනී ආපු කුමරිය කවුද බලන්න ඒත් මට පේන්න කොහෙවත් කවුරුත් හිටියෙ නැහැ... 😟😟😟😟
ඊලගට මං තේ යුන් ඔප්පා දිහා බැලුවෙ ප්රශ්නාර්තයක් මූණෙ තියාගෙන🙄🙄😟එයත් ඒකෙන් පුදුම උන පෙනුමක් තිබුනත් එලියට පනින්න හදන හිනාවත් තද කරගෙන ඇස් වලින් කිව්වෙ සන්සුන් වෙන්න කියලා...
ඊළඟට එයා මං ලගට ඇවිත් මගෙ උරහිස් වලින් අල්ලලා නැගිට්ටවලා මාව එයා හිටගෙන හිටපු තැනට අරන් ගියා...👫🏻
🐯චූටි සුරංගනාවි...
බය වෙන්න එපා එයා ඇවිල්ලා තියෙන්නෙ අපේ කුකියව බේරගන්න☺️☺️
එයා තමයි අපේ අධිරාජිණිය එයා ලේසියෙන් එන්නෙ නැ කෙනෙක් මැරුනත්.... ඒත් එයා අද ආවා මං හිතන්නෙ ඒක කලේ ඔයා☺️☺️☺️