💌 - 21

111 46 0
                                    


ඔයා කිව්වා ඔයා අඬන්නෙ මං නිසා කියල. ඇයි? මං ඔයාගෙ හිත රිද්දුවද? 

ඔයා මේ නෝට්ස් වලට කැමති නැත්තන් මට සමා වෙන්න. 

මට ගොඩක් ගොඩක් ගොඩක් සමා වෙන්න ඔයාගෙ කාලෙ නාස්ති කරා නම්...


-pjm


--

"නෑ, එපා. අනේ යන්න එපා"

එයා ඇඬුවා.

ගොඩක් වේදනාවෙන් ඇඬුවා.



-----------------------------------------------------------------------------


- ❤💐 -




sᴛɪᴄᴋʏ ɴᴏᴛᴇs // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍKde žijí příběhy. Začni objevovat