💌 - 10

109 44 0
                                    


මට මගෙ ආදරේ අපතෙ යවා ගන්න ඕනෙ නෑ, 

මට ඕනෙ ඔයාව​... 

ඔයාගෙ ලස්සන ආත්මය​...


- නාදුනන අගය කරන්නා


--

එයා ආයෙමත් වතාවක් හිනා උනා, ඒත් මේ පාර කදුළුත් එක්ක​.

"මම ලස්සන නෑ, ඔයා කවදද ඒ දේ තේරුම් ගන්නෙ?"

එයා අඩා වැටුනා.



-----------------------------------------------------------------------------


- ❤💐 -

sᴛɪᴄᴋʏ ɴᴏᴛᴇs // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍHikayelerin yaşadığı yer. Şimdi keşfedin