06.Jeju Island

101 27 5
                                    

ගොඩක් k-drama බලන අය අතරෙ ජනප්‍රිය තැනක්නෙ මෙතන. ජෙජු දූපත සුන්දර වෙරළ තීරයකින් සහ පුළුල් හරිත කෙත්වතු වලින් වටවී ඇති පාරාදීසයක්නේ. ඒක දකුණු කොරියාවේ උසම කන්ද වන හලාසන් සමඟ සම්බන්ද වෙලා තියනවා.

ඒ උනාට ඒ ලස්සන දූපතේ වැලලිලා ගියපු ඛේදනීය අතීතය ගැන අපි දන්නවද? සමහරු දන්නවත් ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ උනාට ඒ ලස්සන දූපතේ වැලලිලා ගියපු ඛේදනීය අතීතය ගැන අපි දන්නවද? සමහරු දන්නවත් ඇති. සමහරු නොදන්නවත් ඇති. එහෙනම් අපි ඒ අමිහිරි අතීතය ගැන පොඩ්ඩක් බලමුද?

1948 සිට 1949 දක්වා සිදු වූ කොරියානු යුද්ධය සමස්ත කොරියානු අර්ධද්වීපය සඳහා කැලඹිලි සහිත කාල පරිච්ඡේදයක් උනා වගේම ජේජු විතරක් ඒකෙන් ගැලවුනේ නෑ. දකුණු කොරියානු රජය දිවයිනේ බෙදුම්වාදී ව්‍යාපාරය මර්දනය කිරීමට උත්සාහ කලාම, ඔවුන් බොහෝ ම්ලේච්ඡ ක්‍රියාවල නිරත වුනා වගේම කොමියුනිස්ට් අරමුණට හිතවත් කියලා සලකපු ඕනෑම අයෙකු මරා දැම්මා. සමස්තයක් විදියට, ජේජු ජනගහනයෙන් 10% ක් ඝාතනය කරලා තියනවා.

ඒ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවාසීන් කියන්නේ ඝාතනයට ලක්වෙච්ච අය දිවයින දිගටම හොල්මන් කරනවා කියලයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවාසීන් කියන්නේ ඝාතනයට ලක්වෙච්ච අය දිවයින දිගටම හොල්මන් කරනවා කියලයි. මේ කාලෙදි එයාලා සැඟවුණු ස්ථාන ලෙස භාවිතා කළ ගුහා සහ කඳු නැගීමේ ස්ථාන වැනි ස්ථාන උණුසුම් ස්ථාන ලෙස සැලකෙනවා.

සමූල ඝාතනය කරපු අයගේ සිරුරු වලින් පිරුණු සමූහ මිනීවළක් ජේජුවල ගුවන් තොටුපල ධාවන පථයට යාබදව හොයාගෙන තියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සමූල ඝාතනය කරපු අයගේ සිරුරු වලින් පිරුණු සමූහ මිනීවළක් ජේජුවල ගුවන් තොටුපල ධාවන පථයට යාබදව හොයාගෙන තියනවා. මේ ආත්මයන් කී දෙනෙක් තාමත් එහා මෙහා යනවද කියලා අපිට හිතාගන්න පුලුවන් නේද? ජේජුවල හොල්මන් කතාවල තියෙන්නෙ එච්චරක් කියලද හිතන්නෙ. අපෝ නෑ, මොකද දිවයිනේ අතහැර දැමූ ගොඩනැගිලි කිහිපයක් තියනවා.

ඒවායින් එකක් වන්නේ Saebyeol Oreum ලෙස හඳුන්වන ගිනිකඳු කඳු මුදුනට වැඩි ඈතක නොවන අතහැර දැමූ සර්කස් ශාලාවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒවායින් එකක් වන්නේ Saebyeol Oreum ලෙස හඳුන්වන ගිනිකඳු කඳු මුදුනට වැඩි ඈතක නොවන අතහැර දැමූ සර්කස් ශාලාවක්. මේ සර්කස් ගැන නම් වැඩි විස්තර හොයාගන්න නෑ. ඒක හොල්මන් කියලා කියන්න කවුරුත් ඉදිරිපත් වෙලා නැති උනත්, අත්හැරලා දාපු ගොඩනැගිල්ලකින් අපේක්ෂා කරන්නේ මොකද්ද කියලා ඔයා කිසි විටෙකත් දන්නෙ නෑ. කාලයක් නරඹන්නන්ගෙන් පිරුණු සර්කස් එකක් දැන් මේ විදියට අතෑරලා දාලා තියනවා.

 කාලයක් නරඹන්නන්ගෙන් පිරුණු සර්කස් එකක් දැන් මේ විදියට අතෑරලා දාලා තියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

තොරතුරු : අන්තර්ජාලය ඇසුරින්...

👻Horror Places in Different Countries👻Where stories live. Discover now