04. Nakagusuku Hotel --Japan

30 10 2
                                    

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

Nakagusuku හෝටලයේ දිරාපත් වූ හෝටල් නටබුන් ජපානයේ ප්‍රියතම හොල්මන් ආකර්ෂණයන් අතර වෙනවා.  හෝටලය සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් ලෙස යෝජනා කරලා තියනවා. මෙම හෝටල් ඉදිකිරීමට විරුද්ධ වුනේ ප්‍රදේශයේ ඇති ශුද්ධ භූමියට හා සොහොන්වලට බාධාවක් වන බව පවසමින් භික්ෂුවක් විසින්.  නමුත් ධනේශ්වර කෑදරකම අතට ගත් අයිතිකරු එය ගොඩනැගීමට පටන් ගත්තා.  හදිසි අනතුරු සහ සේවක මරණ කිහිපයකින් පසු ඉදිකිරීම් නතර වෙලා.  ඒක ආයේ පටන් ගන්න  උත්සාහයක් විදිහට අයිතිකරු එය ආරක්ෂිත බව ඔප්පු කිරීම සඳහා හෝටලයේ රාත්‍රියක් රැඳී සිටීමට පොරොන්දු වුනා උනත් ඒ වෙනුවට ඔහු උදේ පිස්සුවෙන් වගේ කතා කර කර ඉදලා අතුරුදන් වෙලා. අද පවා හෝටලයේ හිස් කොරිඩෝවේ මිනිසුන්ට විදුලි පහන් දකින අතර සීතලක් දැනෙනවා කියලයි කියන්නෙ.

ස්තානය : නකගුසුකු මාලිගය අසල, ඔකිනවා

ස්තානය : නකගුසුකු මාලිගය අසල, ඔකිනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

තොරතුරු : අන්තර්ජාලය ඇසුරින්...

👻Horror Places in Different Countries👻Where stories live. Discover now