👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻
කාමර 35 කින් යුත් මෙම හෝටලය/කලා ගැලරිය අධියථාර්ථවාදී ෆැන්ටසිය ශ්රී ලංකාවේ සැබවින්ම අද්විතීය සහ ඉහළම හෝටලයක්. හෙල්ගාස්ගේ දෙමාපියන් ඔවුන්ගේ නිවස චැලට් හෝටලයක් බවට පත් කරලා තියනවා. මෙම වාසස්ථානය මුලින්ම නිර්මාණය කරලා තියෙන්නෙ 30 වෙනි දශකයේ හෙල්ගාස්ගේ මව වන එස්මේ ද සිල්වා විසින්. දශක කිහිපයකට පෙර හෙල්ගා එම ස්ථානය අත්පත් කර ගැනීමෙන් පස්සේ ඇය එය Helgas folly ලෙස නම් කරලා ඒක කලා කෘති ප්රදර්ශනයට තියල තියනවා. මේ ගෙදර දේශපාලන ධනවතුන්ගේ කාලය තුළ මහත්මා ගාන්ධි, ඉන්දිරා ගාන්ධි සහ නේරු වැනි ප්රමුඛ පෙළේ ප්රභූවරුන්ට ද නවාතැන් ගන්න තැනක් විදියට පාවිච්චි වෙලා තියනවා. අනිවාරෙන්ම ඔයාට ඒක ත්රාසජනක හොලිවුඩ් චිත්රපටවල ඉන්නවා වගේ බියජනක හැඟීමක් ලබා දෙනවා කියලා කියනවා.
👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻තොරතුරු : අන්තර්ජාලය ඇසුරින්...
YOU ARE READING
👻Horror Places in Different Countries👻
Horror🩸හොල්මන් ඉන්න තැන් බලන්න යමුද? මොකද කියන්නෙ? කතා ලියන්න ඉන්න අයට, කියවන්න ආස අයට එක එක රටවල අත්භූත තැන් කිහිපයක්👻 එන්න එහෙනම් එක එක තැන්වලට හිහින් බලමු... ⚠️මෙම විස්තර සියල්ල අන්තර්ජාලයෙන් සොයා ගත් තොරතුරු බව කරුනාවෙන් සලකන්න.⚠️