අන්දෙව්...ම..මට..මොනාද ඒ ඇහුනේ..අන්දෙව් ..එහෙම වෙන්න බෑ. මගේ අතින් මොකක් හරි වැරැද්දක් වත් වුනාද.?.අර ගෑනි ඒ ගෑනි නිසා තමා මේ හැම දේම.
මම හැමදාම මගේ කුකීගෙ හිත රිදෙව්වා.මට මට මෙහෙම වෙන්න ඕනි. ඒත් මට බෑ...මට මගේ කුකීව ඕනි. මම කොහොමද එය නැතුව ජීවත් වෙන්නෙ. ඒත් කුකී කුකී කිව්වා එයා මට ආදරේ නෑ කියලා. 😭😭😭.
කුකී ඒක බොරුවක් නේද?.ඔයා මට ආදරේ කරා.මම ම..ම ඔයාගේ ඇස් දෙකේ මට තිබුන ආදරේ දැක්ක..ඒක මම අදත් දැක්කා...
ඒත් එයා මට ආදරේ කරේ නෑ කිව්වනෙ.😭😭😭මම මොකද කරන්නෙ. මම කොහොමද ඔයා නැතිව ජීවත් වෙන්නෙ. .ටේහියුන් අධිරාජ්‍යා ද තම කුටියට පැමිණ සිදු කල එකම ක්‍රියාව ජන්කුක් පැවසූ වදන් නැවත නැවත සිහි පත් කරමින් ඇඩීම පමනයි.
ආදරේ කියන්නෙම හරිම පුදුම දෙයක්. විටෙක සතුටටත් තවත් විටෙක දරාගැනීමට නොහැකි දුකටත් ආදරේ හුගක් බලපෑම් කරනවා.
ජන්කුක් එක පැත්තකින් ශෝකයෙන් තම ආදරේ වෙනුවෙන් කල් ගෙවන් අතරතුර ටේහියුන් අධිරජු තවත් පැත්තකින් ඔහුගේ ආදරේ අහිමි වේ යැයි ශෝකයෙක් වැලපෙනවා.
මේ ආදර කතාවේ කෙලවර කොහෙන් නවතීවිද කියලා ඒ දෙන්නම් දැනගෙන හිටියෙ නෑ. මේ අසම්මත් නමුත් අසීමාන්තික ප්‍රේමයට සතුටුදායක අවසානයක් ලැබෙයිද යන්න ඔවුන් දෙදෙනාම දැන් සිටියෙ නෑ.
රජු හට ජන්කුකව මුන නොගැසී එක තත්පරයක් වත් ජීවත් වීමට නොහැකි වුනා එය එලෙසිම ජන්කුක්ටද බලපෑවා.
ඔවුන් ඒ තරමටම ඔවුන් දෙදෙනාගේ ආදරයට ඒ උනුසුමට ලෝබ වෙලා.
ජන්කුක්ව දින ගනනක් රජුට දැකීමට වත් නොහැකි වුන නිසා ටේහියුන් අධිරජු හැඩූ කදුලින්ම කාලය ගත කලා. කිසුදු ආහරයක් වත් පානයක් වත් ගත්තෙ නැහැ. ඔහු එන්න එන්නම දුර්වල වෙන්න පටන් ගත්තා.
රජතුමනි ... කරුනාකර මේ භෝජන පිලිගනු මැනවි.ඔබතුමා දිනෙන් දින මෙලෙස දුර්වල වුවහොත් කෙලෙසද මේ රාජ්‍යයට යහපත් රජෙකු වන්නේ.
Slaaammm....
රැගෙන යනවා ඔය ආහාර. මේ ජීවිතයේ මට අවශ්‍ය කිසිදු දෙයක් නොලැනවනම් කුමක්ද මේ රජකමෙන් ඇති පලය. මීට වඩා මා මෙලෙස සිට මිය යෑම සැපක්.
මගේ කුකී.. මගේ කුකී... මම මම දැන් ඔහුව දින තුනක් දුටුවෙ වත් නෑ. ඔහුගේ සුවද ඒ උනුසුම මට ගොඩක් මතක් වෙනවා..
ඒත් ඒත් එයා මට ආදරේ කරන්නෙ නෑ.. මට තවත් එයාගේ ආදරේ අයොති නෑ. මම...මම්.තවත් ඉදලා වැඩක් නෑ.
![](https://img.wattpad.com/cover/288697703-288-k746936.jpg)
YOU ARE READING
₦ɆVɆⱤ Ɇ₦Đł₦₲ ⱠØVɆ 🚫 [₮Ɇ₳₭ØØ₭]✔️✔️
Historical Fictionගොර්යෝ අදිරාජ්යේ අවසන් පාලකයා කිම් ටේහියුන් . ඔහු ඉතා තරුණ වියේ රාජ්‍යයේ පාලකයා බවට පත් වූ අතර මාලිගයේ ප්‍රධාන වයලින් වාදන ශිල්පියා හට අසීමිත ලෙස පෙම් බදී.🔞🌷🌷 නමුත් එම ප්‍රේමය ම අවසානයේ සියලු දෙනාගෙ විනාශයට හේතු වූ අතර රජු උන්මත්තකයෙකු බවට පත...