7.Chapter 7🌷

221 35 0
                                    


පසු දින උදෑසන රජු අවදි වන රජුගේ තුරුලෙහි ජන්කුක් සැප නින්දක පසු වුනා.

හ්ම්...😊😊😊. මගේ කුකී. අයෙ නම් මම කවදාවත්ම ඔයට මගෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ.
ටේහියුන් රජු තම පපුව මත තුරුලු වී නිදා සිටි ජන්කුක් අවදි නොවන ලෙස නලල මත සියුම් හාදුවක් තබා යහනෙන් නැගීටීමට සැරසුසනද එම අවස්ථාවේ ජන්කුක් නින්දෙන් අවදි වුනා.

🙂🙂🙂. මගේ කුකී පැටියව මන් ඇහැරුවද?.

ආනී. .. ජන්කුක් ඔහුගේ දෑස් තවමත් පුන්චි කරමින් කුඩා දරුවෙකු මෙන් රජු දෙස බලා එලෙස පැසසුවා.

මොහොතකින් ජන්කුක් ඔහුගේ දබරැගිල්ල රජුගේ නලලේ සිට නහය තොල් දක්වා රැගෙන ආවේ හුරතල් හොනාවක් සමගින්. රජුද මද සිනහවක් සමග එලෙසින්ම ජන්කුක්ටද සිදු කලා.

( එය ඔවුන් බොහෝ විට නිශ්ශබ්දව ඔවුන් ගේ ආදරය ප්‍රකාශ කර ගත් ආකරයකි)

එසේනම් අපි දෙදෙනාම අද උදෑසන ආහාරය එකට අරගමු.

නමුත් රජතුමනි ..

නමුත් යැයි පවසන්නේ මන්ද?.අද ඉදලා මම ඔබට මගෙන් ඈතට වී සිටීමට එක මොහොතක්වත් ඉඩ දෙන්නෙ නෑ. මම අයේ කිසිම දවසක මගේ කුකීට මගෙන් ඈතට යන්න දෙන්නෙ නෑ.

රජතුමනි මම ඔබතුමාගෙන් ඈතට කිසිම දිනයක යන්නෙ නෑ. ඔබතුමා මාව යැව්වත් මම ඔබතුමාව අතහරින්නෙ නෑ.

නමුත් මේ වෙලාව ඔබතුමා මා සමග සිටිය යුතු වෙලාව නොවෙයි. එම නිසා ඔබතුමා දැන් රාජකාරි කිරීමට පිටත් වෙන්න.

හරි ඉතින් අපි දෙදෙනම ආහාර අරගෙන එකටම පිටත් වෙමු. මම පාලක තුමාට පැවසුවා අපේ ආහාර කුටියට රැගෙන එන්න කියලා. තව සුලු වෙලාවකින් ආහාර රැගෙන පාලකතුමා පැමිනේවී.

රජතුමනී..ඔබතුමා නම් හරිම මුරන්ඩුයි.

ඔබ මටත් වඩා මුරන්ඩුයි. කෝ දැන් ඔය කට ටිකක් වහගෙන මගේ ලගට එන්න.

ටේහියුන් අදිරජු මුහුනෙහි ඉතා විශාල හිනාවක් සමගම ජන්කුකව නැවතත ඔහුගේ තුරුලට ඉතාමත් ආදරයෙන් ලං කර ගත්තේ ජන්කුක් තමන්ට තියෙන මේ ලෝකේ වටිම වස්තුව වගේ.

₦ɆVɆⱤ Ɇ₦Đł₦₲ ⱠØVɆ 🚫 [₮Ɇ₳₭ØØ₭]✔️✔️Where stories live. Discover now