End

1.3K 117 23
                                    

එයා එකෙන් වෙඩි තිබ්බේ අහසට සුගා දුවගෙන ඇවිල්ලා emmie ව ඇදලා අරගෙන බදාගත්තා ජන්කුක් gun එක විසි කරලා දැම්මා ටික වෙලාවකින් doctors ලා කලබල වෙලා වගේ ඇතුලට දිව්වා )
Jungkook = මොකද මේ ආ 😰
Nurse = එයාගෙ තත්වේ අමාරුයි sir පොඩ්ඩක් ඉන්න ..
Jungkook = shittt 😰
Emmie = එයා මේ දවස් ටිකේම දුකෙන් හිටියේ ඔප්පා නැති හින්දා...
Jungkook = ආයිෂ් මම දන්නවා ...
Jihun = ඔයා කොහොමද දන්නේ 😳😥
Jungkook = මට ඕනේ වුනේ එයාගේ birthday එකට ස්‍ර්ප්‍ර්‍යිස් party එකක් දාන්න ...
Emmie = what
Jimin = ඔව් මගේ ඒ අදහස 😥
Jihun = මොකක්ද මෙහෙට එන්න ( කියලා ජිමින් ව ඇදගෙන ජන්කුක් ගෙන් පොඩ්ඩක් එහාට ගියා taehyung ජන්කුක් එක්ක ඉදලා අනිත් කට්ටියත් ආවා )
Jihun = මොනවද ඔගොල්ලො මේ කියන්නේ .. කියන්න ජිමිනා
Jimin = මෙකයි 😢 ජන්කුක් ඇහුවා මගෙන් chae ගේ birthday එකට කරන්න දෙයක් ඉතින් මන් කිව්වා ඔයා එයාව ගනන් ගන්නේ නැතුව ඉදලා එකපාරටම රට යන්න ඕනෙව් කියලා එන්න මන් ඔයාට ඉන්න තැනක් හදන්නම් කියලා
Fei = ඔයා කියන්නේ ජන්කුක් රට ගියේ නැ කියලද
Jimin = හ්ම් එයා රට ගියේ නැ ... ඉතින් එයා party එක plan කලා මාත් එක්ක hotel එකේ මත් එයා එක්කම හිටියා එකයි එයා .. ( කියන්න හම්බුනේ නැ jihun ජිමින් ගේ කනට එකක් ගැහුවා )
Jihun = මොක්කද ආ මේ මෝඩ අදහස 😡 බලන්න දැන් 😢 ( එතකොටම doctor එලියට ආවා කට්ටියම එතනට ගියා )
Taehyung = doctor එයාට ..
Doctor = we are very sorry ... Leukemia නිසා ලේ ගොඩක් ගිහිල්ලා එවගේම birth එකකුත් කල නිසා තව දරුනු වුනා අපි ගොඩක් try කලා එයාව බේරෙගන්න එත් වැඩේ අසාර්ථකයි sir ... එයා නැති වුනා
Jungkook = shut the f*ck up 🤬 ( කියලා doctor ගේ shirt එකෙන් අල්ල ගත්තා )
Taehyung = Jungkook control yourself man 😢
Jungkook = එහාට වෙනවා ... joke කරන්න එපා මිනිහෝ එයාට බැ එහෙම මාව දාලා යන්න 🤬😭 ( doctor බිම බලාගෙනම හිටියා .. කොල්ලා ටිකකින් doctor ගේ shirt එක අත ඇරලා ඇතුලට ආවා ... chae ගේ body එක ඇද උඩ තිබ්බා ජන්කුක් හිනා වෙලා ගිහිල්ලා කෙල්ල ගේ අතින් අල්ල ගත්තා. අනිත් කට්ටියත් ඇතුලට ආවා )
Jungkook = Chae... මන් ආවා 😌 දොයිය ගෙන ඉන්නේ නැතුව ඇහැරෙන්න බෝල අලේ මගේ 😌 මේ ඔයා දන්නෝද අපේ සුටි බබා ඉපදුනා .. අයියෝ එයා දිහා හරියට බලන්නත් බැරි වුනා 😪😆 කෝ ඉතින් නැගිටින්න ඔයා තලාද මාත් එක්ක බබෝ සොරි ඔයාට රිද්දන්න ඕනේ උනේ නැ ... හෙට ඔයාගේ birthday එක නේ අපි මොකෝ කරන්නේ හෙට... තව බබෙක් හදමුද 😌....මේ අර නරක doctor කිව්වා ඔයා මැරිලලු 🤣🤣 ඌ දන්න grandma ගේ cloth එක 🤣 ඔයා කිව්වා නේ මාව දාලා යන්නේ නැ කියලා මන් දන්නෝ ඔයා යන්නේ නැ කියලා නේද ? ඔයා කිව්වා නේ අපි තව බබාලා හදමු මෙයාට පස්සේ තව මේ බබා ඉපදුනාම mafia වලින් අයින් වෙමු කිව්වා නේ ... දැන් අපි අයින් වෙමු promise 😌 කෝ නැකිටින්න කෝ දැන් 🙄😥 chae... chae ( ජන්කුක් කෙල්ලට ඇන ඇන කතා කලා )
Jungkook = අනේ ඇයි එයා නැකිටින්නේ නැත්තේ ආ 😢
Taehyung = jungkook එයා අපිව දාලා ගිහින්
Jungkook = නැ ඒක වෙන්න බැ ... අනේ එයාට බැ එහෙම කරන්න ... කවුරුහරි කියන්න කෝ එයාට නැකිටින්න කියලා 😭 එයා මාත් එක්ක තරහා වෙලා නේ 😭😭 ( කියලා chae ගේ අත අල්ලන් අඩන්න ගත්තා... emmie chae ගේ එහා පැත්තට ආවා )
Emmie = ඔන්නි 😭 අනේ ඇයි ඔන්නි අර සුටි මැනිකව දාලා ගියෙ එයා තාම ඔන්නිව දැකලවත් නැ එයාට මන් කොහොමද කියන්නේ එයාගේ ඔම්මා එයා ඉපදුන දවසේම නැති උනා කියලා 😭😭 මට ඔන්නිව අරහෙම එක්කන් යන්න නැතුව ඉන්න තිබ්බේ 😭😭 ( කියලා කෙල්ල එතන බිම ඉදගෙන අඩන්න ගත්තා අනිත් අයගේ ඇස් වලිනුත් කදුලු වැටුනේ ඉබේටම ජිමින් ජන්කුක් ලගට ගියා )
Jimin = ජන්කුක් ඕක නවත්තපන් 😓 එයා දැන් අපි එක්ක නැ
Jungkook = නැ එයාට එහෙම යන්න බැ 😭😭 අනේ එයාව මට ඕනේ 😭 පොඩි කාලේ ඉදන්ම ඔයාව විතරයි ඕනේ උනේ 😭😭 අදටත් හැමදාටමත් ඔයාව විතරමයි ඕනේ 😭😭 අනේ යන්න එපා 😭 ( එතකොටම කට්ටියක් ආව body එක අරන් යන්න )
.
.
Jungkook = please එයාව අරන් යන්න එපා 😭 එයා නැතුව මට ඉන්න බැ 😭😭 ( කොල්ලා කැගහන්න ගත්තම ජිමින් දුවලා ගිහිල්ලා කොල්ලාව තදින් බදාගත්තා )
Jungkook = අනේ ජිමින් එයාලා මගේ chae ව අරන් යනවා 😭😭
Jimin = jungkook 😭 ( ජිමින් තවත් තදින් jungkook ව අල්ල ගත්තා)
.
.
.
At funeral day
( ජන්කුක් ගේ ඇස් රතු වෙලා තිබ්බේ හොදටම එයා පැත්තකට වෙලා chae ගේ body එක දිහාම බලන් හිටියා කට්ටියම ඇවිල්ලා last respect එක කලා mafia වල හැමොම වගේ ආවා chae ගේ ඔම්මායි අප්පායිත් korea වට ආවා )

Last Hope 21+  ( JJK ) 🔞🖤(Completed)Where stories live. Discover now