Part 2

1.8K 143 8
                                    

Time Passed

At Amarica ✨

Eun = good morning 🥱

Chae = Good morning

Tanii = ඉතින් අපි මොකද කරන්නේ

Jihun = මොනවා කරන්න ද ... Chae හෙට නේද අරයව meet වෙන්න තියෙන්නේ 😌

Chae =ඔව් 🥴

Ara = එයා ගැන අපිට කියන්නකෝ 😅

Chae = මන් එයාව පලවෙනි පාරට හම්බුනේ මට අවු 8 දි 😁 අප්පා මාව එක්කන් ගියා එදා අපි එහේ යනකොට එයා විඩියෝ ගෙම් ගහනවා... මාව ගනන් ගත්තේවත් නැ 😒 මන් ඉතින් එයාගේ ඒක අරන් දිව්වා එයත් මන් පස්සෙන් දිව්වා එයා මාව අල්ල ගත්තා 😒 මන් අරක පිටුපස්සට කරලා තියා ගත්තා එයා ගන්න හැදුවට බැරි වුනා 😌 ඉතින් එයා කිව්වා එයාට ඒක දෙන්න කියලා... මන් බලන් උන්නේ එයා කතා කරන හැටි 😁 මන් එයාට එක දුන්නා පස්සේ එයාගේ අප්පා අපිට ice cream දුන්නා 😋 ඉතින් අපි දෙන්නා ඒක කැවා.. එයාගේ තොල වටේ chocolate 😅 මන් ඉතින් 🥲 ........... එයාට කිත් එකක් දුන්නා තොලට😒 දිලා මන් කට පිහිදාලා එයා එක්ක හිනා වුනා එයත් හිනා වුනා 😁

Eun = මේකි යකෝ පොඩි කමටද වැඩ 😂

Emmie = නම මොකක්ද 🤔

Chae = ඒක මතක නැ 🥴

Emmie = හයියෝ 😂

Ara = ඉතින් ආයි හම්බුනේ නැද්ද

Chae = ආයි හම්බුනා 😌 මට අවු 12 යි එයාට අවු 13 යි එතකොට 🌝 එදා අපි දෙන්නා සෙල්ලම් කලා ෆිල්ම් එකක් බැලුවා 😌 එකේ කිස් සීන් තිබ්බා 🥴 ඉතින් අප්පා ගෙදර යන්න කතා කලාම මන් එයාට දූලා ගිහින් කිත් එකක් දුන්නා 😏 අප්පාලා දෙන්නාම දැක්කා 🥴

Jihun = අම්මො අම්මෝ 😂😂

Chae = එදායින් පස්සේ හම්බුනේ නැ 🤧 අප්පායි ඔම්මායි මායි Australia ආවා..

Fei = ආ

Tanii = උබ meet වුන හැමවෙලේම කොල්ලාට කිස් එකක් දුන්නා නේ එහෙනම් හෙට හම්බුනාමත් දිපාන් ඇ 😏

Chae = අනේ පලයම් බන් 😒

Time Passed ❤️

( chae යි  emmie යි ගියා Shopping කරන්න .. )

Chae = ඉක්මනට වරෙන් අරන් ඉවර නම් 😒

Emmie = පොඩ්ඩක් හිටපන් 🥴 උබ ගිහිල්ලා නැගපන් මන් එන්නම් 😌

Last Hope 21+  ( JJK ) 🔞🖤(Completed)Where stories live. Discover now