Part 3

1.7K 128 7
                                    

At Afternoon

( Chae ගෙයි Jungkook ගෙයි wedding එක ගන්න plane කර කර හිටියේ )

Jungkook's Dad = පුතා එහෙනම් ඊලග අගහරුවාදා ගමු

Jungkook = හා 😌

Chae's Dad = හරි එහෙනම් එදාට ගමු 😉

Time Passed ❤️

Chae = ඉක්මන් වැඩි නැද්ද අප්පා 🥴

Jihun = කමක් නැ බන් 😅

Ara = අරකිට තාම නැගිටින්න බැ 😂

Emmie = ඇත්තටම බන් මන් මේ කල්පනා කරන්නේ එයාගේ යටි බඩ රිදෙන එකයි නැගිටින්නයි බැරි වුනේ කොමද කියලා 🥴

Eun = පොඩි ලමයින්ට එවා ඕනේ නැ 🌝

Chae = කොහෙද බන් මේකි පොඩි 😂

Tae = මොකෝ වෙන්නේ මෙතන 😌

Fei = ආ මුකුත් නැ .. එක නෙවෙයි ඔයා ඊයේ රැ කොහෙද හිටියේ 🙄..

Tae = මට නිදි මතක් ආව නිසා මන් නිදා ගන්න ගියා 😌

Fei = ඕ එහෙමද 😅 හා හා

Wedding Day ❤️🙈

( Chae මනමාලියක් වුනා.. Jihun යි Emmie යි Tanii යි Bridesmaids ලා වුනා ❤️ Jungkook මනමාලයෙක් වුනා 🌝 Jimin , Taeh යි තමා දෙවෙනි මනමාලයෝ වුනේ එත් එක්කෙනෙක් අඩුයි ඒ හින්දා ජිමින් එයාගේ hyung කෙනෙක්ට කතා කලා ... )

Emmie = කෝ දැන් අර එනවා කිව්ව කෙනා 🥴

Tanii = එයි බන් 😅

Jihun = මේ මෙතන පොඩ්ඩක් හිර කරපන් ... ගැලවුනොත් ලෙෆ්ට් 🥴

Emmie = ආ හරි 😌

Tanii = ආ අර එන්නේ Chae 🌝

Emmie = ඔන්නිගේ ලස්සන 😍 කලු වලට වඩා ඔන්නි golden එකට ලස්සනයි 😍

Jihun = එක නම් ඇත්ත .. හැමදාම අදින්නේ කලු නේ

Chae = මේ මගුල එක්ක බැ ඔයි 🥴

Tanii = පොඩ්ඩක් හිටපන් වෙඩිම ඉවර වෙනකම් 😅 ඊටපස්සේ ඉතින් ඇදුම් ටික ලෙෆ්ට් 😌😌

Chae = අනේ මේ cloth එකක් කියවන්න එපා 😒

Eun = උබලා එන්නේ නැද්ද photo shooting එකට 🌝

Tanii = අෆ්ෆටසිරි යමු 😌

At Photo Shooting ❤️

Jungkook = hyung මේ තමා emmie 😉

Last Hope 21+  ( JJK ) 🔞🖤(Completed)Where stories live. Discover now