With immense happiness, we present the twenty-fifth story of Writers Without Borders in Sinhala:
The Mission of Teenagers by kim_chul_shi :
Summary:
තම හැකියාවන් මව්බිමේ අභිවෘද්ධිය පිණිස යොදවන අතර තාරුණ්‍යයේ රසය විදගැනීමට අරගල කරන යෞවනයන් 7 දෙනෙක්....:sunglasses:අපරාධකාරියක් ලෙස වැරදි වැටහීමකින් ඔවුන් විසින් පැහැරගෙන එන සරල දිවිපෙවෙතක් ගතකරන අහින්සක තරුණියක්....:woman:මේ ඔවුන්ගේ කතාවයි
(මේක mainly යන්නේ boy×girl ff එකක් විදියට.කතාව ගලන් යද්දී හැමවිදියකම දේවල් mix වෙන්න පුළුවන් .16+ only කියල නෙමෙයි මං අදහස් කරන්නේ.ඔයාලා හිතන විදියයි මං හිතන විදියයි වෙනස් වෙන්න පුළුවන්. so..කියවන්න ගනිද්දී ඒ ගැනත් චුට්ටක් සැලකිලිමත් වෙන්න)English Translation(Courtesy Google Translate):
The Mission of Teenagers by kim_chul_shi :
Summary:
Seven young men who use their talents for the betterment of the motherland and struggle to enjoy the taste of youth.
(This is mainly going to be a boy × girl ff thing. Things can be mixed in every way as the story goes. I do not mean 16+ only. You can change the way you think and the way I think. So .. be careful about that as you read)
YOU ARE READING
WRITERS WITHOUT BORDERS
RandomWriters Without Borders: An initiative to connect with the international writing community. Every Thursday, we'll showcase one international writer in diverse languages across Wattpad and add their story to the Writers Without Borders reading list...