💜️ Falling 💚

960 154 96
                                        

_After a month_

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

(JUNGKOOK's POV)


"ටේහ්‍යුන්ගි හ්යොන්ග්..
නැගිටින්න..
අපි breakfast එක ගන්න ඕනි දැන්..
මම pancakes හැදුවා.."

මම breakfast එක තියෙන ට්‍රේ එක bed stand එක උඩින් තියලා එයාව ඇහැරවන්න උත්සහ කළා..

"ඔයා.. ක.. කවුද..?"

එයා ඇස් පියාගෙනම මගෙන් ඇහුවා..
දැන් ඒක මට අහලම පුරුදු වෙලා..

"මම ජන්කුකී.."

මම සුපුරුදු විදියටම උත්තර දුන්නා..

"ජ..න්..කු..කී.."

ඇස් පියාගෙනම යන්තමින් දෙතොල් හොලවලා එහෙම කියන ගමන් එයා හිනාවුණාම මට ලොකු සැනසීමක් දැනුණා..

මේ හැමදේම මට දැන් සාමාන්‍ය දේවල්..
ගොඩක් දවස්වලට මට එයාගෙන් දකින්න ලැබෙන්නෙම මේ වගේ හැසිරීම්..

කොහොම වුණත් දැන් මම ජීවත් වෙන්නෙ සතුටින්..
ගොඩක් සතුටින්..
මොකද දැන් එයා ඉන්නෙ මගේ ළඟ නිසා..

"නැගිටින්න හ්යොන්ගි..
කෑම සීතල වෙයි දැන්.."

මම එහෙම කිව්වම එයා හෙමින් දෑස් විවර කරලා මා දිහා බැලුවා..

එයාට නැගිටලා හෙඩ්බෝඩ් එකට හේත්තු වෙන්න උදව් කරද්දිත් එයා මං දිහාම බලාගෙන ඉන්න හැටි මට දැනුණා..

LOVE IS not OVER Where stories live. Discover now