"Excuse me? Mr.YJ?"
ICU එකෙන් එළියට ආව තවත් නර්ස් කෙනෙක් එහෙම කිව්වම හැමෝම YJ දිහා බැලුවා.🦊: දේ....මම🥺
"Miss Buyong ඔයාට කතා කරනවා"
🌀🐯🦊: ම්වෝ???😳
"දේ සර් යන්න... room no. 207"
🦊: දේ.... කු..කුමාවෝ🥺
YJ කිව්වේ නර්ස් දිහයි Tae දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන්.
.
.
.
.
.
.
.
.
🦊: Bu... Buyong...🥺
room එක ඇතූලට හෙමින් යන ගමන් YJ කතා කලා.🌷: 🥺😓 මියන්හේ... ඔයා මාව කාලෙකට පස්සේ හොයාගත්තාම මම හැසිරුණ විදිහට. අනේ...-
🦊: අනී....අනී... Buyong-ah... මම දන්නවා... මට තේරුම් ගන්න පුළුවන් ඔයා හිටිය තත්වෙ.
මම තමයි වැරදි.. මට ඔයාව දාලා යන්නේ නැතුව ඉන්න තිබ්බා 🥺🥺🌷: මම... මම ගොඩක් බය වුණා. ඇක්සිඩන්ට් එකෙන් මම මැරුණා නම් 🥺😰 මට....මට කවදාවත් ඔයාට සමාව දුන්නා කියලා කියන්න බැරි වෙනවා... ඒකයි 😭 ඒකයි මම....-
🦊: ඒකයී ඔයා Boyfriendට කතා කරන්නත් කලින් මට කතා කලේ නේද??🙂 මම දන්නවා ඔයාට කවදාවත් කවුරුත් එක්කවත් තරහ වෙන්න බෑ කියලා.. ඉතිං මාත් එක්ක කොහොමත් බෑනේ..
🌷: Bo... boyfriend 🤧
ඇඬුම අතරින්ම Buyong කිව්වේ YJ දිහා ඇස් ලොකු කරලා බලන ගමන්.🦊: හරි දැන් වැඩිය කතා කරන්න එපා. ඔයාට ටිකක් ලොකු ඔපරේෂන් එකක් කරලා තියෙන්නේ. ඒ නිසා ඔයා රෙස්ට් කරන්න ඕන .
එහෙම කියලා බෙඩ් ෂීට් එක Buyongට පෙරවලා යන්න ගියපු YJගේ අතින් Buyong අල්ලගත්තා.🌷: ටිකක් ඉන්න. මට ඉදගන්න ඕන. පොඩ්ඩක් උදව් කරන්නකෝ...🤧
🦊: ම්ම්ම්ම්හ් එන්න...
.
.
.
හරි එහෙනම් මම යන්නම්...🌷: යන්න එපා Junie... මියන්හේ චෙබල්...මට සමාව දෙන්න..😭
එහෙම කියලා Buyong එකපාරටම YJව බදාගෙන අඬන්න ගත්තා.🦊: ෂ්....ෂ්.... මෝඩ කෙල්ල.... අඬන්න එපා. මම ඔයාට සමාව දුන්නා ඒ වගේම ආයෙ ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ...
🌷: අරස්සෝ... අඬන්නේ නැතුව ඉන්නම්... මට මෙහෙම ටිකක් ඉන්න දෙන්න.
.
.
.
.
.
.
🐯: නර්ස් අපිට කීයටද Buyongව බලන්න පුළුවන්.???😑😑😤
YOU ARE READING
🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]
Fanfictionනොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟින් ඉන්න යාළුකම් හා සහෝදරකම් එක්ක රැඳුණු බැදීම් ගොඩක්... විදවීම් මැද විදින්න හේතු හොයන හිත් දෙකකට හම්...