❤️ අලුත් දවස ❤️
අලුත් ඉරක්....
අලුත් දවසක්....
ජීවිතයම අලුත්...
අපේ ආදරේ විතරක් පරණයි....ජාන් උදේම ලෑස්ති වුනේ ඇකඩමියට යන්න.. පුරැදු විදියටම එයා එක්ක යන්න යුආන් ආවේ නෑ.. එයා අද එන්නේ එයාගේ මමායි පපායි එක්ක.. චූටි දරැවෝ ඉතින් ආසම එයාලගේ දස්කම් අම්මලා තාත්තලා එනවටනේ...
ඉතින් ජාන් අද තනියම තමයි ඇකඩමියට යන්නේ.. උදේ11.30 තමයි ආරාධිත අමුත්තන් එන්නේ.. ඊට පස්සේ තරගේ පටන්ගද්දි 12.30 වත් වෙනවා.. ජාන් ආවට පස්සේ මේ ඇකඩමියෙ තියෙන පලවෙනි තරගේ තමයි මේ.. ගොඩාක් ඇකඩමි වලින් මේ තරගෙට ලමයි එනවා.. හැබැයි ටීවී එකේ පෙන්නන්නේ නෑ.. ඒකයී ජාන් මේකට කැමති වුනේ..
ඉතින් ජාන් මේ ආවේ ඇකඩමියට.. වැඩ නම් කප්පරක් තියෙනවා. මේ වෙද්දී සැරසිලි කටයුතු නම් ඔක්කෝම වගේ ඉවරයි.. ජාන් ගිහින් සංග්රහ කටයුතු ගැනත් බලලා... සේරම හරි ගියාට පස්සේ ගියේ ස්ටේජ් එකට.. තරගේ වැඩි වැඩ කොටසක් කරේ ජාන් තමයි...
.............................................................
අඩෝ.... ශුවාන් නැගිට්ටාන්කෝ...
අනී.....
මේ අනී නෙවෙයි මගේ බනී බලන්න යන්න ඕනා.. නැගිටාන්..
හුටා... අමතක වුනා සාම්ත
මේ මන් නෑවා...
සුවදායි රත්තරන්....
සැක් පල යන්න...
හෑ මූ.... ඉදාන් නාන් එන්නම්... මටත් එක්ක ඇදුම් මැදාන්... මේ කීයටද බන් අරක පටන් ගන්නේ...
දවල් කියලා තමයි කිව්වේ....
හරි හඑි දැනටමත් 10 යි.... කාලා බීලා යද්දි හරි වේලාව...
යීබෝ ශුවාන් එක්ක පැය ගානක් හැඩ උනේ නිකන් අද තමයි වෙඩිම වගේ... වෙඩිම දවසෙවත් මෙච්චර හැඩ උනේ නෑ යීබෝ....
අද වෙඩිමද ගස් බම්ලෝ... යමන් මගුල..
අනී මේක හොදද..
හොදයි තොට වේල් එක විතරයි අඩු දැන්.. මනමාලී...
අනේ මේ යමන්.. ඔය මාස්ක් එක දියන්.. උබත් දාගනින් ඈ.. සූදානම් ශරීරේ...

YOU ARE READING
༺ ආයෙමත් ආදරෙන් ༻ ✓
Fanfictionහැරයන්න සිතුවාට සැගවී හොරෙන්.. ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්... වාවන්න බැරි කදුළු ආවත් නෙතින්... හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්... නමුත් මන් ඔයාගෙන් ඈත් වෙලා යනවා යීබෝ... 🐰 බනී...යන්න එපා බනී.. එන්න..මන් ගාවට ආයෙ එන්න බනි...🦁 💎 sad starting bu...