🔥🐺05:EP🐺🔥

889 164 35
                                    

ඇයි...........
මොකක්ද උනේ..........
කොහෙද රිදෙන්නෙ............
කියනවා..............

ඔ.....ඔලුව.........
ආහ් අනේ..............
අයියා..........
අක්කී...............
රිදෙනවා ...................
ඈහ්................................

කෝ කෝ ඉන්න මං අත ගාන්නම්..........

ඒක කිව්වා විතරයි ශාන් ඊබෝගෙ උකුලෙ ඔලුව තියා ගත්තා.......
අයියා හොදට අත ගාන්න හරිද රිද්දුවොත් අක්කිට කියලා බන්නනවා මම..........
ශාන් මේ ඇස් පියාගෙන කියන්නෙ මේ අයියා කියලා හිතන් ශාන්ට ගානක් නෑ එයා දැන් ඉන්නෙ ඊබෝ ලග කියලා ....

ඊබො ශාන්ගේ හිස අතගාන්න පටන් ගත්තා..............
ශාන්ට එහෙන්ම නින්ද ගියේ දැඩි මහන්සියට ...........
මොකක්ද දෙයියනේ මේ උනේ...........
මේ ඔමේග ගැන ඇයි මට දුක හිතෙන්නෙ මේ ඔමේගා ලස්සන නිසාද........
අනේ මන්දා ඕනි එකක් වැඩිය බුරුලක් දෙන්න හොද නෑ ශාන්ගෙ හිස අය්හ ගාබ ගමන් ඊබෝ හිතනවා   ..........

එක පාරම ශාන් ඊබෝගෙ බද වටා අත යවමින් ඊබෝගේ කුසට තම  මූන තබාගෙන හොදට හරි බරි ගැහිලා ඊබෝට හුලි වෙලා සැපට නිදා ගත්තා   .......
ඊබෝ එක තැන ගල් වෙලා වගේ බලන් ඉන්නවා..........
එයාට එකපාර උන දේ හිතා ගන්න බැරි උනා.......... ඇග පුරම විදුලි සැරක් යනවා වගේ ගතියක් තමා ඊබෝට දැනුනෙ.............
මෙයා ගැන ඇයි මට අමුතු හැඟීම් එන්නෙ මේට් කෙනෙක් තාම නෑ වගේ හහ් තාම පොඩි එකෙක්..........

ඔය කිව්වට මටත් තාම මගෙ මේට්ව හම්බුනේ නෑනෙ කොයි ලෝකෙ ඉන්නවද දන්නෙ නෑ ...........

ඊබෝ හිමීට ශාන්ව ඇහැරෙන්න නැති වෙන්න ඇදෙන් තියලා වැඩකට පිටත් උනා...............
.
.
.
.
.
🤓ශූ මේ මෙන්න මේ දෙන්නව කුවාන් අයියා බලා ගන්න දාමු එතන හොදයි.....

🤠හ්ම්ම් ඔව් සෝයි.........
යැන්ලි මට සමාවෙන්න .......
ඔයාට ටික දවසක් ඔහොම ඉන්න පුළුවන් නේද මං ඊබෝ එක්ක කතා කරලා ඔයාව මං ලගට ඉක්මනට ගන්නම්...............

🤓හෝව් හෝව් මොකක්ද මේ වෙන්නෙ .......

😾ඔව් ඔව් මොකක්ද යැන්ලි මේ වෙන්නෙ ආ..............

🤠සෝයි චෙන් මේ මගෙ මේට් යැන්ලි........
අපි දෙන්න මේට්ලා.........
මට සමාවෙන්න ඒත් මට ඊබෝගෙ අනට පිටුපාන්න බෑ ටික දවසකින් ඔයාලව මං අපේ වැඩ වලට ගන්නම්.......

🔥🐺🔥Let's unite in love🔥🐺🔥(Completed ✔️✔️)Where stories live. Discover now