🔥🐺17:EP🐺🔥

767 145 21
                                    

ශාන් ඉක්මනට ගිහින් වොශ් දාන් ආවා....

🐰බෝ බෝ.......
ඉතින් කියන්නකො දැන් .......
මොනාද කියන්න තියෙන්නෙ........

🦁මේකයි බබා ඔයා බය වෙන්න එපා තේරුනාද..........
මොන දේ උනත් මං මගෙ බබාගෙ අත අතාරින්නෙ නෑ තේරුනාද.........

🐰අනේ ...........
මොකක්ද බෝ බෝ අහන්න යන්නෙ......
මට බය හිතෙනවා...........

🦁කෝ එන්නකො මං ලගට.......

ඊබෝ ශාන්ව තමන්ගෙ තුරුලට අරන් තුරුල් කර ගත්තා...........

ඊබෝ ශාන්ව තමන්ගෙ තුරුලට අරන් තුරුල් කර ගත්තා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

🐰හ්ම්ම්........

🦁බබා මට ඔයාගෙ මාමා ගැන දැන ගන්න ඕනෙ...........

🐰බ්....බෝ බෝ..........
ම.....මට ඒ ම......නුස්සයා.......
ගැන කතා ක......කරන්න ඕනෙ නෑ .......

ශාන්ගෙ ඇස් වලට කදුලු පිරුනෙ ශාන්වත් දන්නෙ නැතුවමයි.........
එයා ඒ තරම් බය උනා මාමා ගැන කතා කරනවට.............

🦁බබා අපි හැමදේම දන්නවා.......
ඒත් මට කියන්න ඒ තිරිසනා මගෙ මැනිකට මොකක්ද කලේ කියලා ........
මගෙ බබාට ඌ කරදර කලාද........

🐰ඈහ් ...........
ඈහ්.............
ඈහ්.....................

🦁ශා..............න්................

🐰ඈහ් ඈහ් ඈහ්..............
ශාන් කොට්ටෙත් බදාගෙන හයියෙන් අඩන්න පටන් ගත්තා...........

🦁කෝ අඩන්න එපා මම ඉන්නවනෙ .....
මට දැන් කියන්නකො නාඩා මොකක්ද උනේ කියලා .............

ඊබෝ ශාන්ව තුරුලට අරන් ඔලුව අත ගාන ගමන් හිමීට ඇහුවා.......

🐰හ්ම්ම්.......
මං කියන්නම්..........

ශානුත් ඊබෝගේ පපුවට තුරුල් වෙලා ඊබෝගෙ ඇදුම හයියෙන් අල්ලගෙන කතාව කියන්න පටන් ගත්තා........

අතීතයට

මං ඉස්සර හිටියෙ ලෝටස් එකේ   ........
තාත්තා අම්මා එක්ක.......
ඒ දවස් වල මාමත් අපි එක්ක හිටියෙ......

🔥🐺🔥Let's unite in love🔥🐺🔥(Completed ✔️✔️)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ