🔥🐺15:EP🐺🔥

871 154 27
                                    

🦁ශාන් ශාන්...........
අනේ ශාන්...........
ඔයා හොදින්ද කෝ නැගිටින්න........
මට සමාවෙන්න මං කෑ ගැහුවට ......
මං තරහෙන් හිටියෙ ශාන්............

ශාන් ඊබෝගෙ හඩට බය වූ පාර ළඟ තිබූ පා පිස්සේ පය පැටලී බිමට වැටී තිබුනා.........
ශාන්ගේ හඩට හැරී බැලූ ඊබෝ කලබල උනා ........
ශාන් වේදනාවෙන් බව දත් ඊබෝගේ තරහ නැති වී ගියේ දියේ ඇදි ඉරක් සේයි...........

🐰ම..........මං හොදින් ඊබෝ......

🦁කෝ හිමීට නැගිටින්නකෝ..........

🐰ආ........හ්............
අනේ රිදෙනවා .................

🦁හරි ශාන් ඔහොම ඉන්න මං ඔයාව ඇදෙන් තියන්නම් ...........
අනේ ශාන් මට සමාවෙන්න.........

ඊබෝ ශාන්ව ඇදේ ඔසවා තබා පිටවීමට සැරසුනත් ශාන් ඊබෝගේ බද වටා දෑත් බැද ගත්තේ ඊබොට උනේ මොකක්ද කියලවත් හිතන්න නිමේශයක්වත් නොදෙමින්.............

ඊබෝ ශාන්ව ඇදේ ඔසවා තබා පිටවීමට සැරසුනත් ශාන් ඊබෝගේ බද වටා දෑත් බැද ගත්තේ ඊබොට උනේ මොකක්ද කියලවත් හිතන්න නිමේශයක්වත් නොදෙමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁ශාන් ශාන් .............
මොනාද මේ කරන්නෙ මාව අතාරින්න......

🐰ම..........මට සමාවෙන්න ඊබෝ.......

ඊබෝට ඔහුගේ ඇදුම තෙත් වී ඇති බවක් ශරීරයට දැනුනා.....
ශාන් අඩන බව ඉන් ඊබෝට තේරුනා.......

🦁ශාන් කෝ අඩන්න එපා .......
ඇයි දැන් අඩන්නෙ ආ..........
මං බැන්න නිසාද........
සොරි මැනික මට ගොඩක් තරහා ගිහින් හිටියෙ දැන් ඒක අමතක කරන්නකො කෝ අඩන්න එපා මට ඔයාගෙ කදුලු බකන් ඉන්න බෑ .........

🐰අනේ ඊබෝ.............
ශාන් ඊබෝව තවත් තදින් වැලද ගනිමින් හයියෙන් ඉකි ගසමින් අඩන්න පටන් ගත්තා...........

🦁නවත්තන්න නේද මං කිව්වෙ අඩන එක ආ..........
මට උබෙ කදුලු බලන් ඉන්න බෑ කිව්ව කියන දේ අහපන් මගෙ යකා ආයෙම අවුස්සන්නෙ නැතුව...........

🔥🐺🔥Let's unite in love🔥🐺🔥(Completed ✔️✔️)Where stories live. Discover now