🔥🐺13:EP🐺🔥

868 166 35
                                    

💮මල්ලි ඔයාට කියන්න දෙයක් තියේ........

🐰මොකක්ද අක්කි ..............

💮අපිට අපේ මේට්ලව හම්බුනා...........

🐰වා............. මරුනෙ අක්කියො...
කව්ද ඉතින් ඒ කියන්නකෝ............

💮මගෙ මේට් ශූ.........
එතකොට බින්ගෙ මේට් සෝයි........
එතකොට චෙන්ගෙ.............

🐰වාව් මරුනෙ අක්කි..........ඉතින් කියන්නකො අනේ අයියගෙ මේට් කව්ද...................

💮ඒක චෙන්ම කියයි.........

😾මගෙ මේට් ඊබෝගෙ අයියා කුවාන් ........

🐰මොකක්............ඉතින් ඇයි අයියෙ දුකින් සතුටු වෙන්නකෝ.......

😾ඔව් ඒත්................
එදා සිද්ධියෙන් එයාට සිහිය නෑ......කෝමා එකක ඉන්නෙ.........

🐰අනේ අයියේ එයාට ඉක්මනට සිහිය එයි මුකුත් හිතලා දුක් වෙන්න එපා .........
ශාන් මූනත් අකුලන් කිව්වෙ අයියා දුකින් කියලා එයාට දැනුන නිසා.........

ශාන් මූනත් අකුලන් කිව්වෙ අයියා දුකින් කියලා එයාට දැනුන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😾හරි මල්ලි පරිස්සමෙන් දැන් රෑ වෙලානෙ යනවද මල්ලි .............

💮මැනික පරිස්සමෙන් මටනම් බයයි අර කින්ග් එක්ක ඔයාව තියන්න ...............

🐰මං පරිස්සමෙන් ඉන්නම් අයියො බය වෙන්න එපා...............

💮😾හාකො අපෙ පන්ඩිතයා............

🦁ශාන් අපි යමුද.................

🐰හා...................
.
.
.
.

මාස දෙකකට පසු..................

මේ කාලය තුල ශාන් කලේම ඊබෝව මග ඇරපු එක ඒ නිසා ඊබෝත් ශාන්ගෙන් ඈත් වෙලා හිටියෙ ශාන් එයාට තවත් වයිර කරයි කියලා මේ හැමදේම විසදෙනකන් ශාන්ව දුරින් තියන් බලන් ඉන්න තරම් ඊබෝ ශාන්ට ආදරේ කලා වගේම ඊබෝ බය උනා ශාන් එයාට කවදාවත් ලං වෙන එකක් නෑ කියලා ..............

🔥🐺🔥Let's unite in love🔥🐺🔥(Completed ✔️✔️)Where stories live. Discover now