Sl Bl කතාවක් ලියන්න හිතුව . හිතුවෙත් නෑ එක්කෙනෙක් plot එකක් දීල මේක ලියන්න කිව්ව 🙂❤
Plot එකේ අයිතිකාරයත් author කෙනෙක් ගොඩක් අය දන්න . එයාව mention කරොත් මාව මරනො කිව්ව 😂 ඒ නිසා මම mention කරන්නෙ නෑ .... ඒ උනාට plot එකේ credits අයිති එයාට ❤️❤️
#මේක gay love story එහෙමත් නැත්නම් BL story එකක්
#මේකෙ smut නැති වෙයි ගොඩක් දුරට .මොකද මම ඒව ලියල නෑ 🙂
#කතාව ටිකක් ඉතිම් දුක , සතුට mix වෙච්ච එකක්..
#Happy ending
❤ covers ගොඩායි . මේව හදල දුන්න kkim_Hazy ,moashi99, Lv3_meow thankyou soooo much babies ❤️
❤ලබන මාසෙ ඉදන් update දෙන්න්ම්❤️
YOU ARE READING
යලි හමුවෙන තුරු ༉ || sinhala bl story
Non-Fictionහුස්මක් දුරකින් ඉන්නම් ඉපදෙනා හැම ආත්මයකම මේ දිගු සංසර තුල දෙතැනක තනිවෙනු නොහැක පෙරුම් පුරමි හැමදාමත් ඔබෙම වී ...