කලු පාලම , ගාල්ලෙ ඒලෙවල් පන්ති යන ඕනම කෙනෙක් දන්න තැනක් . කෝච්චි පාරවල් ගොඩක් උඩින් ලස්සනට හදපු පාලමක් . එක පැත්තකින් කුනු ඇල , කුනු ඇල කිව්වට ඉතින් ගද නෑ හොදේ . ගාල්ලෙ ඕනකෙනෙක් තවකෙනෙක්ට ලොකේශන් කියනවනම් පාවිච්චි කරන්න පුලුවන් හොදම මං සලකුනක් .
එතකොට මේක ඒලෙවල් පංති යන කපල් වලට නන් ස්පෙශල් තැනක් . ගොඩක් කපල් කලුපාලම උඩට වෙලා පංති ඇරිල තමන්ගෙ gf එක්ක හරි bf එක්ක හරි අනිවා ඔතන් ඉන්න්ව . තවත් කොල්ලො ගැන්සි පිටින් සෙට් වෙන තැනක් තමයි මේ කලු පාලම
එතකොට් මම , සෙනිත වාගීශ්වර මේ මොන කොටසකටවත් අයිති නැති කෙනෙක්. මට යාලුවො නැද්ද ? අපෝ නෑ මට ඕන තරම් යාලුවො ඉන්නො . එත් මට හැමතිස්සෙම හිතෙන්නෙ එකදෙයයි . එයාල official යාලුවො . එයාලට බොක්ක දෙන්න , ඕනම දේකට උදව් කරන්න පුලුවන් කියල මම හිතන්නෙ නැහැ. එලෙවල් හොද රිසාල්ට් තිබිලත් නිදහසේ ඉන්න arts තෝරගත්ත නිසා මට හිටපු official යාලුවො සෙට් එකත් මගහැරුන
එතකොට මේ තනිකඩ මම කලු පාලමට වෙලා මොකක්ද කරන්නෙ කියල ඔයාල හිතනො ඇති. පාලමෙන් පනින්නවත්ද ? ඔව් මම පනින්න තමයි ආවෙ . කාටවත් මන් පැන්නත් note වෙන එකක් නෑ . ඕනම නන් පනිද්දි රේල් පාරට වැටෙනො දැකල කෙල්ලො ටිකක් විලාප තියයි. ඉතින් මට මොකො . එත්කොට කෝමත් මම නිවන් සුව ලබල තියෙවි. දැන් ඔයාල හිතයි පනින්න තරම් තීන ප්රශ්න මොනවද කියල. පවුල් ප්රශ්න ? අපෝ නෑ . මට හොද , ඉල්ලන හැමදේම වෙන පවුලක් තයෙනව . එහෙනම් ඇයි ? කෙනෙක්ට ජීව්තේ නැතිකරගන්න හේතුවක් ඕන කියල මට නම් හිතෙන්නෙ නැහැ..
එහෙමම් ඉතින් මම යනව .. ආයෙ නොයෙන්නම .. අම්මල තාත්තල අඩාවි . මොකද මම් එකම ලමයනෙ එයාලගෙ . ඔව් මම ආත්මාර්ත්කාමියි. කමක් නෑ ඔයාල ඕන දෙයක් හිතන්න . මට මගේ ජීව්තේ එපානම් මම මොකටද තවත් ඉන්නෙ.
සෙනිත ....
.
.
.
.
.
ᘛ⁐̤ᕐᑀහායි .🙂
ᘛ⁐̤ᕐᑀමොකද කියන්නෙ .ලියන්නද එපාද ?😊ᘛ⁐̤ᕐᑀකොට chp තියෙන්නෙ . කොච්චර chapters තියෙද කියල් නම් දන්නෙ නෑ . හැබැයි ගොඩක් තියේවි ...
YOU ARE READING
යලි හමුවෙන තුරු ༉ || sinhala bl story
Non-Fictionහුස්මක් දුරකින් ඉන්නම් ඉපදෙනා හැම ආත්මයකම මේ දිගු සංසර තුල දෙතැනක තනිවෙනු නොහැක පෙරුම් පුරමි හැමදාමත් ඔබෙම වී ...