𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 01

1.5K 161 55
                                    

                              •~•

"තමුසේ මහ වැඩකට නැති මිනිහෙක් ජන්කුක් .මට තමුසෙව අප්පිරියයි.තමුසෙ කොච්චර ලොකු සල්ලි කාරයෙක් වුනත් වැඩක් තියනවද.ඒ ගෑනිගෙන් මොනාද ලැබුනේ මෙච්චර ආදරේ කරපු මාව අත අරින්න උබට මොකද්ද ඒකිගේ තිබ්බ විශේෂත්වය කියපන් මිනිහෝ.ඇයි උබ මාව මෙහෙම මරලා දැම්මේ."

"ජ්වානා"

පොඩි මහත්තයා ඇයි මේ.

JK~පලයන් යන්න එළියට

ජන්කුක්ගේ කාමරේට දුවන් ආපු සේවකයා ඔලුව බිමට හරවන් එතනින් ගියේ ජන්කුක් දිහා බලන්නෙවත් නැතුව.ඒ මිනිස්සුන්ට මේ දකින ඇහෙන දේවල් අලුත් දේවල්නන් නෙමේ.මොකද මේ යක්ශයා ගැන ගෙදර වැඩ කරපු මිනිස්සු හොදට දැනගෙන හිටියා.

"පොඩි මහත්තයා මම එන්නද"

"එන්න "

ඇදේ හෙඩ් බෝඩ් එකට ඔලුව තියන් ඇස් දෙකත් වහන් කල්පනා ලෝකෙක ගිලිලා හිටපු ජන්කුක් හිමීට ඇස් ඇරලා බැලුවේ අජුම්මා දිහා.වයස අවුරුදු හැටත් ඉක්මවා ගිහින් හිටපු ජන්කුක්ගේ ගෙදර ප්‍රධාන සේවිකාව ඇවිත් ජන්කුක්ගේ ඇදෙන් වාඩි වුනේ ජන්කුක්ගේ පැත්තට coffee එකකුත් දික් කරන ගමන්.

"ආපහු පොඩි නෝනව හීනෙන් දැක්කා නෙද"

"මගේ ඔලුව විකාර වෙලා .මට හැමවෙලේම ජ්වානාව හිනෙන් පේනවා."

"අහන්න පොඩි මහත්තයා ඔයා තවත් ඔය ගැන හිතුවොත් ඔයා අසනීප වෙයි.පොඩි නෝනා දැන් අපිව දාලා ගිහි න් ඉවරයි."

"එයා මැරුනේ නෑ.එයාට මැරෙන්න බෑ."

ජන්කුක්ගේ ඇහැ කොනෙන් රූටන් ආව කදුලු ඉක්මනට හංගන් ජන්කුක් ඇදෙන් නැගිට්ටේ වීදුරුව අජුම්මගේ අතට දීලා washroom එකට යන්න.

"පොඩි මහත්තයා ඔයාගේ ටේහියුන්ග් මහත්තයා "

"මගේ මගේ ගාන්නේ ඌ කොහොමද මගේ වෙන්නේ.ඔන්න ඕක answer කරලා කියන්න මම වැඩක් කියලා."

"ආ ඇත්තද දැන් උබ කියන්නේ මම උබේ නෙමේද ආහ්"

ජන්කුක් කොණ්ඩෙත් පිහදාන ගමන් වොශ්රූම් එකෙන් එළියට ආවේ ටේගේ කටහඩ ඇහිලා. අමුතු හිනාවකුත් දාගෙන ජන්කුක් ආවේ ටේට ඇහැකුත් ගහන ගමන්.ටේහියුන්ග් ජන්කුක්ගේ ළගට ඇවිදන් ගිහින් ජන්කුක්ගේ abs දිගේ අත අරන් ගියේ තොලේ කොනකුත් හපාගෙන"

𝐁𝐀𝐃 𝐁𝐎𝐒𝐒 ||🚫 JJK Fғ #sɪɴʜᴀʟᴀ#ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now