❤️ 4 ❤️

304 30 2
                                    

Diya : ජිමින්...ජිමින්...ඔයා නිදිද ?

Jimin : ම්ම්😴බබා ඔයා Virgin නැහැනේ😴

Diya : ඕ මට කලින් boyfriend කෙනෙක් හිටියා🙂

Jimin : කොච්චර කාලයක් affair එක
තිබුනද 😑

Diya : අවුරුද්දක් විතර🙂

Jimin : What ?🤯

Diya : 🥲ඕ

Jimin : ඔයාලා වෙන් වුනේ මොකක් හින්දද ?

Diya : එයාට Girlfriend කෙනෙක් හම්බුනා...දැන් ඒ දෙන්නා මැරි කරලා සතුටින් ඉන්නෝ🌝

Jimin : දුකක් නැද්ද ? 🙄

Diya : මං හිතනවා එහෙම උනේ මගෙ වාසනාවට කියලා😌

Jimin : ඈ....ඒ ඇයි🙄😶

Diya : නැත්තන් මට ඔයාව හම්බෙන්නෙ නෑනෙ 😉

Jimin : ඒ කියන්නෙ ඔයා මට කැමතිද ? 😁

Diya : ප්‍රශ්න ඇහුවා ඇති...දැන් නිදාගන්න🤗මං ඔයාට කැමතියි ජිමින්..❤️🤗

Jimin ' s Mind : ඒ කියන්නෙ අද ඉදන් අපි ලව් කරන අය😃ශෝයි ශෝයි

( A/N : ජිමින්ගෙ සිගිති මනස වෙනුවෙන් හිනා වෙන්න එපා ඔයාලා😂 )

Jimin : ඔයාට මහන්සි නැද්ද බබා...කොහෙද ඔය යන්නෙ ...

Diya : ඔයාගෙ First Time ද ? 🙄මම යනවා වතුර ටිකක් බොන්න...

Jimin : මගෙ First Time නෙමේ ඇයි ?🥲

Diya : එහෙනම් ඔච්චර මහන්සිය මොකක්ද ? 🥲

Jimin : 🥲හී හී

Diya : ඔයාට බීම එකක් හදලා දෙන්නද ?

Jimin : හා ඔම්මා☺️

Diya : අනේ යනවා😂

Jimin : 😑යනවා ඔයා එලියට

Diya : 😂😂😂මං ගියා

ඩියා බීම එහෙකුත් හදාගෙන එනකොට ජිමින් නැගිටලා වොශ් කරලා සෝෆා එකේ කකුල් දෙකත් උඩ දාගෙන Tv බල බල ඉන්නවා...

Jimin : දැන්ද හදලා ඉවර උනේ ? මං වොශ් කරලා Tv බලනවත් එක්ක...ඔයා නම් හරිම Slow😑

Diya : හී🙂කෝ ජන්ග්කූක් , ටේ හියුන් දෙන්නා...අර ඔයාගෙ යාලුවො

Jimin : එයාලා අද Basketball ගහන්න ගියා...

Diya : අපිත් කොහෙ හරි යමුද 🙂

Jimin : ඔයාට කොහෙද යන්න ඕනෙ ?

My Baby Girl❤️Where stories live. Discover now