Jimin : Good morning..කොහෙද යන්නෙ ?
" ගෙදර යනවා..ඔයා ඊයෙ මම දුන්න මිල්ක්ශේක් එක බිව්වෙ නෑනෙ "
Jimin : අමතක උනා Babe.ඔයාව දැක්කහම මොකටද වෙන මිල්ක්ශේක් 😌
" ඔයා නම්...😶 "
Jimin : Bye Bye See you later
ජිමින් මාව එලියට දාලා දොර වැහුවා..😶
" මොනවා .. තමුසෙ මාව එලියට දැම්මද ජිමින් .. ආආආආආඅ 😫 "
බැන බැන ඉන්නකොට මැසේජ් එකක් ආවා..
Sexy Daddy 💋❤️
දැන් යන්න ඕනෙ කියලා දැගලුවා නේද ? යන්න ඉතින් 😌මොනවා Sexy Daddy ? හහ් මගෙ ෆෝන් එකත් අරන් ලොක් එකත් ඇරලා සේව් කරලා තියෙන විදියත් වෙනස් කරාද ඔයා ...පිස්සා😒
Me : පිස්සා
Sexy Daddy 💋❤️
😂මං හිතුවෙ ඔයා අහින්සකයි කියලා😂Me : මං අහින්සකයි තමා🙂
Sexy Daddy 💋❤️
ඉතින් මං ඔයාගෙ සෙක්සි ඩැඩීද පැටියෝ😏Me : විකාර කියවන්න එපා මං ගෙදර යනවා..
Sexy Daddy 💋❤️
Okay . Okay 😂💓 Jimin Pov💓
📲📲📲📞📞📞
: යොබුසේයෝ කූක්...අපේ ගෙදර වරෙන්කො ටේ ත් එක්ක...ටේ ඔහෙ නේද ඉන්නෙ ?
Jk : ඔව් ඔව් මෙහෙ තමා..උබට සාංකාව වගේද මං නැතුව
: එහෙම එකක් නම් නෑ whotto🙂
Jk : අසභ්‍ය වචන භාවිතා කරන්න එපා හියුන්...මේ පොඩි සිතට ඕවා දරාගන්න අමාරුයි..😅
: පොඩි ? මගුලක් කියවන්නෙ නැතුව වරෙන්කො😒
Jk : හරි හා එනවා තමා🙂බායි ටටා උම්මා..😚
########################
💮💮💮💮💮💮Tae : අඩෝ බොක්ක දැක්ක කල්..උබට මාව මතක් උනා නේද එහෙනම් ජිමිනෝ...
Jimin : එහාට යනවා...
Jk : මගෙ සෙක්සි හියුනීනීනීනීනීඊඊඊඊ