❤️ 2 ❤️

436 40 4
                                    

Diya pov

අහ් මොකක්ද ඒ වුනේ😶එයාට නම් පිස්සු..මේවා ගැන හිතුවොත් මටත් පිස්සු හැදෙයි..අද නිදාගෙන හෙටම කල්පනා කරනවා...මොනවා උනත් එයා හැන්ඩ්සම්..ඒ වගේම පට්ට ගති..මං එයාගෙ විදියට ආසයි...එයා මට කැමති නම් මටත් මොකද ඉතින්...

ඩියානා wash කරලම නිදාගත්තා...උදේම ඇහැරුන කෙල්ල ලෑස්ති වුනේ ටිකක් ඇවිදින්න යන්න කියලා හිතාගෙන...ලෑස්ති වෙලා room එකේ දොර ලගට යද්දිම දොරට කෙනෙක් තට්ටු කරා...

" ඕහ් ඔයා ? "

Jimin : මම තමයි බේබි😌ඊයෙ කොහොමද හොදට නින්ද ගියාද 😉💋

ජිමින් ඇතුලට ඇවිල්ලා දොරත් වහලා දොරට හේත්තු වෙලාම ඇහුවෙ කෙල්ලට ඇහැකුත් ගහන ගමන්...ජිමින් ගෙ සෙල්ලක්කාර හිනාව දිහා කෙල්ල බලාගෙන හිටියෙ වශී වෙලා වගේ...

" ඔයා ලස්සනයි "
කෙල්ල මුමුණලා කිව්වත් ජිමින්ට හොදටම ඇහුනා ඒක...

Jimin : I know 😌

ජිමින් කතා කරාට පස්සෙ කෙල්ල හරි සිහියට ආවා...

Jm : ඉතින් කෙල්ලේ කොහෙද යන්න ලෑස්ති වුනේ මේ උදේම ? 

" ම..ම ඇවිදින්න යන්න.. ලෑස්ති වුනේ. "

Jm : ම්ම් එහෙනම් තනියම ගිහින් හරි නෑ නේද Sweetie 😌මම ඉන්නවනෙ ඔයාට...අපි දෙන්නම යමු😜

" ඔයත් එක්ක ? අහ්...ආ හ..රි හරි ය..මු. ඒත් ඔයා ලෑස්ති වෙලා නේද ඉන්නෙ ? "

Jimin : ඔව් මං ලෑස්ති වෙලා ආවෙ..

" හ්ම්ම් හරි එහෙනම් යමු "

Jimin : ඔයාගෙ ගෙදර කොහෙද ?

ජිමින් ඇවිදින ගමන් කතා කරන්න පටන් ගත්තා...

" මට ගෙදරක් නෑ තාම.. "

Jimin : එහෙනම් අපේ ගෙදර නවතින්න..

" මොකක් "

Jimin : ආහ් මං..මේ...මේ...කිව්වෙ මගේ ගෙදර ඉන්න කියලා...එහෙම බැරි නම් මගෙ ගෙදර එහා පැත්තෙ ගෙදර විකුණනවා ඔයා එහෙට එන්න...

" හ්ම්ම්..ඔයා ඉන්නෙ මේ ලගමද ? "

Jimin : ටිකක් විතර😅

" ආ.. මේ මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද ජිමින්  "

Jimin : දැන්ද ඉල්ලන්නෙ ඔයා😌කෝ දෙන්න ඔයාගෙ ෆෝන් එක...

My Baby Girl❤️Onde histórias criam vida. Descubra agora