❤️ 5 ❤️

288 29 2
                                    

Jimin : මුලු Garden එකම සුද්ද කරලා mansion එකම අස් කරන්න...

ජිමින් එහෙම කිව්වහම ඩියා එතන තිබ්බ ජනේලෙන් කර්ට්න් එක පොඩ්ඩක් එහාට කරලා බැලුවෙ Garden එක දිහා...ගාඩ්න් එක දැක්කහම ඩියාගෙ කට ඇරුනෙ හිටවලා තිබ්බ මල් පැලවත් ගලවලා හැමතැනම දාලා තිබුන හින්දා🥲

💜️ Diya Pov 💜️

ජිමින් නම් ගොඩක් තරහෙන් වගේ...එයා කලින්ම දඩුවම Plan කරගෙන ඉදලා😶හිටවලා ලස්සනට තිබ්බ මල් පැල ටිකත් ගලවලා අරවා මේවා බඩු මුට්ටුත් ගාඩ්න් එක පුරා දාලා...දැන් ඉතින් Mansion එකයි ගාඩ්න් එකයි දෙකම ලස්සනට අස් කරන්න ඕනෙනෙ....🤕

🌿🌿🌿🌿🌿🌿

ඩියා දවස පුරාම අස් කරලත් ජිමින් නම් කාමරෙන් එලියටවත් ආවෙ නෑ..කිසිම විවේකයක් ගන්නෙවත් නැතුව ඩියා එකදිගට වැඩ කරපු නිසා එයාට ටිකක් අමාරුයි...ඩියා වතුරු වීදුරු 2 ක්ම බිව්වට පස්සෙ ජිමින්ගෙ කාමරේට ගියේ එයා කියපු වැඩ ටික කරලා ඉවරයි කියන්න...

Diya : ජිමි....

Jimin : මං කිව්ව ඒවා කරාද ?
ජිමින් ඩියාට වැඩි අවධානයක් දෙන්නෙ නැතුව එයාගෙ ෆෝන් එක දිහාම බලාගෙන ඇහුවා...

Diya : ඔව් ජිමින්..

ජිමින් mansion එක වටේම ගිහින් ගාඩ්න් එකත් හොදට බලලා චෙක් කරලා එනකොට ඩියා එයාගෙ බෙඩ් එකේ නිදාගෙන ඉන්නවා...

Jimin : ඔයාට දැන්ම නිදාගන්න බෑ Baby...

ජිමින් එහෙම කියලා ඉවර වෙලා ඩියාවත් උස්සගෙන bathroom එකට ගිහින් ලාවට රස්නෙ වතුර පුරවලා තිබ්බ Tub එකෙන් ඩියාව තිබ්බා විතරයි ඩියා එකපාරට ඇහැරුනා..

Diya : මේ මොකද මේ ? 😶

Jimin : ඔයා wash කරන් එන්න බබා..මං ඔයාගෙ රූම් එකෙන් වොශ් එකක් දාගන්නම්..

එහෙම කියාගෙන ජිමින් දොරත් වහගෙන ගියෙ ඩියාට වොශ් කරගන්න කියලා...ඩියා වොශ් කරන් ඉවර වෙලා Bathrobe එකත් ඇදන් ගියෙ එයාගෙ කාමරේට ඇදුමක් ගන්න...ඩියා එයාගෙ කාමරේට ගිහින් දොර වහනවත් එක්කම ඩියාගෙ කාමරෙ bathroom එකේ ඉදන් ආවෙ ජිමින්..

ඩියා එයාගෙ කාමරේට ගිහින් දොර වහනවත් එක්කම ඩියාගෙ කාමරෙ bathroom එකේ ඉදන් ආවෙ ජිමින්

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
My Baby Girl❤️Kde žijí příběhy. Začni objevovat