අහ් ආව හොද අයිඩියා එකක් 🙄මේකෙන් ගැලවෙන්න පුලුවන් මට ඒ උත්සහය හරිගියොත් 😌🖐️.
_____________________________හරි දැන් කස්ටියම බලන් ඉන්නේ මගෙ ප්ලෑන් එක මොකක්ද කියලා දැනගන්න නේ 🙄 වෙන මගුලක් නෙවේ මගෙ අපාය සහයක මිතුරා එක්ක මේ පිලිබඳ සාකාච්චා කරල අවසන තීරණේකට එන්න 😌😂.කරන්නම දෙයක් නැතිවුනොත් ඉතිම් අපාය සහයක එක්ක ගෙදරින් පැනල යනවා 😌🖐️.ඔව්වත් ප්රශ්නද සගෝ .ඔක්කොටම ඉස්සෙල්ලා කෝල් එකක් අරන් බලන්න ඕනි මේකා රටේ ඉන්නවද කියලා😒
📞 හෙලෝ බෙනියෝ උබ මේ රටේ නේ ඉන්නේ මට පොඩ්ඩක් හම්බෙන්න ඕනි උබව 😒.
📞 ඔව් ඔව් තාම නම් මව් රටේ ඉන්නව 😌 හැබැයි ඉතිම් කියන්න බැහැ .
📞 පන්ඩිත කතා නෙවේ ගොනෝ අලි අමාරුවක වැටෙන්න යන්නේ මන් 😒
📞 ඇහ් අලි කොහින්ද බන් මෙහෙට ආවෙ 👀හිටාම් මන් උබලගෙ ගෙවල් පැත්තේ එන්න අලි බලන්න 🙄
📞 යා ගොන් මොන්ගෝලියානු පඩුවන් බස්සෝ මන් කිව්වෙ එහෙම කුනුහරපයක් නෙවේ 😒💔.
📞 අහ් එහෙම නෙවේද මන් හිතුවෙ උබලගෙ ගෙදරට අලි ඇවිත් කියලා 😂.හරි හරි මන් එන්නම් .
📞 ඉක්මනට වරෙම් හොදේ 😒
මට දැන් මේ ගෙදර ඉන්නත් බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ 🤧💔.📞 හම්මට යකෝ එච්චර සීරියස් කේස් එකක්ද ?
📞ඔව් බොල 🤧
ක්රිමිනල් කේස් එකක් මේක 🙂📞 හරි හරි විනාඩියෙන් මන් එන්නම් උබ ඉස්සරහට ඇවිත් හිටහන් ඉක්මනට යන්න පුලුවන් එතකොට .
📞 හරි බෙනියෝ .
ඇති යන්තම් දැන් මොන අටමගලක් කරල හරි මේ මගුල විසදගන්න පුලුවන් 😌
මිස්ටර් වැම්පයර් මේ ලියෝ කියන්නේ කවුද කියලා දන්නැහැ ඔහේ 😏.(හෙන දරුණුයිලු මෙයා😂💔 මෙහෙම ගොන් පාට් දාලා මෙයා ගන්න ආතල් එක මොකක්ද මිත්රවරුනි 🙂)
මන් ඉක්මනට මගේ ජාතික ඇදුම වන ටීශට් එකයි ඩෙනිමයි ඇදගෙන පටස් ගාලා ගාර්ඩ්න් එකට ගියේ මේ ගෙදරින් ඉක්මනට අන්තරස්දහන් වෙන්න 😌.
💜 ඒයි ලියෝ ....📢
ඒයි කෑ ගහන්නෙපා හරකො 🙂
අපේ ඔප්පාට ඇහුනොත් තෝයි මායි දෙන්නම ගස් 😒.
YOU ARE READING
||🖤Vampire Love 🖤||MYG||[ COMPLETE ✔]
Fanfictionකොහොමද කියුටි 😏 අවසානෙට ඔයාට මන් ගාවට එන්න වුනානේ . බුදාම්මෝ 🤧එන්න එපා ළගට එහාට යනවා Husband ට එයාගෙ Wife ගාවට එන්න අවසර ඕනිනැහැ කියලා දන්නැද්ද ඔයා 😏 එපා ... චේබල් මාව මරන්න එපා ! ඔම්මා.......😭💔 🥀🖤 ........Vampire love Don't copy my work�...