Next day ,
In the morning ,Liyona pov,
අද නම් උදේ පාන්දර නැගිටුනා 😌 වෙන මොකටවත් නෙවේ බය නිසා ඉතිම් 😒 නින්ද යන්නෙත් නැහැ ඇවිත් ලේ ඔක්කොම බීලා ගියොත් මගෙ 🤧 කාට කියන්නද ගෙදරටම ඉන්න එකම සෝස මල නෙහ් 🙂 අපේ ඔම්මා කොහොම දරාගන්නත .අර පුස් ගවයා හිටිය කියලා වැඩක් තියේද මන් වගේ සෝස මලක් නැතුව 😌හුම්.
මන් පොඩ්ඩක් සර්ච් එකක් දාලා බැලුවෙ මන් ඇද උඩද බිමද ඉන්නෙ කියලා මොකද කිව්වොත් මිත්‍රවරුනි මන් නිදාගන්න ගියාම ඔරලෝසුවෙ කට්ට වගේ ඇද වටේ භ්‍රමණය වෙනවා කියලයි අපේ ඔම්මයි ඔප්පයි කියන්නේ . මේ අවස්ථාවේ මන් කොහොමද ඉන්නේ කිව්වොත් ඇදේ අනිත් පැත්තට ඔලුව දාලා කකුල් දෙක ඔප්පගෙ කොන්ද උඩ තියාගෙන 😂 හත්තිකේ හොබ්බගෙ කොන්ද ලෙප්ට් .💙ඒයි ගන්නවා ඔය අඩු දෙක 😒. සැක් ගරු කරනව චූටි මන් ඔප්පා ඔහේගෙ😌
ඉතිම් මගෙ කකුල් දෙකට කියන්න ඒ කිව්ව එක 😒
💙 ඉක්මනට ගන්නවා චූටි මට පරක්කු වෙනවා
හරි හරි 😁 මේ ඔප්පේ මාත් එන්නම් යන්න 👉👈
💙 හා ඔයාව මන් මින් අන්කල් ගේ කම්පැනි එක ගාවින් ඩ්‍රොප් කරන් යන්නම් 😏.
මොන කෙහෙල්පුශ්පයක් යකොව් 😒මට ඒ මගුලට යන්න බැහැ 😑.
💙 අදාල නැහැ 😌 අනිවාරෙන් යන්න ඕනි.එච්චරයි 🖐️.
දුස්ට හොබ්බා 😒💔
💙 😌
Time passed ,
මන් ඉතිම් සුපුරුදු පරිදි අර මගුල් ස්කර්ට් එකයි ටුකුස් ටුකුස් හීල්ස් දෙකයි ඇද පැලද අර වැම්පයර් ගුහාවට පිවිසුනා.
මන් ඉතිම් අහිම්සක කෙල්ල වගේ ගිහිම් මගේ ඔෆිස් රූම් එකට ගියා විතරයි ....
🖤 ගුඩ්මෝනිම් කියුටි .
ඔ...ඔයා 😲 බුදාම්මෝ
මන් ඉක්මනට ඇරපු ඩෝ එක දඩස් ගාල වහල දාලා දුවන්න අනිත් පැත්ත හැරුනා විතරයි. අර දුස්ට වැම්පයර් එතන😒💔🖤 දුවලා බේරෙන්න බැහැ ඔයාට ඒ නිසා මෝඩ වැඩ කරන්න එපා.මෙතන ඉන්න කට්ටිය ඔක්කොම බලන්න කලින් ඔයා ඔෆිස් රූම් එකට එන්න දැන්ම . දුවන්න හිතන්නවත් එපා.
YOU ARE READING
||🖤Vampire Love 🖤||MYG||[ COMPLETE ✔]
أدب الهواةකොහොමද කියුටි 😏 අවසානෙට ඔයාට මන් ගාවට එන්න වුනානේ . බුදාම්මෝ 🤧එන්න එපා ළගට එහාට යනවා Husband ට එයාගෙ Wife ගාවට එන්න අවසර ඕනිනැහැ කියලා දන්නැද්ද ඔයා 😏 එපා ... චේබල් මාව මරන්න එපා ! ඔම්මා.......😭💔 🥀🖤 ........Vampire love Don't copy my work�...