Ten years ago,මට ලොකු සුදුපාට රෝස මල් පොකුරක් දෙන්න ..
💚 ඔම්මා මොකටද සුදු රෝස ?
කෙනෙක්ව බලන්න යන්න බෙනී.
💚 කාවද ?👀
එන්නකො යන්න..
💚 ඔම්මා මේ සොහොනක් නේ මට බයයි.
මෙතන ඉන්න ඔක්කොම හොද මිනිස්සු බෙනී අපි බය වෙන්න ඕනි ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට මිසක් මැරුන අයට නෙවෙයි.තේරුනාද ?
💚 දේ ඔම්මා.
මේ ඉන්නේ බෙනී මන් බලන්න ආපු කෙනා.🙂
💚 ඔම්මා එයා ජීවත්වෙලා නැති කෙනෙක්ද?🙂
ඔව් 🙂
💚 මේ අන්කල්ගේ නමත් බෙනී ඔම්මා .
ඔව් බෙනී ඒ මට හිටපු හොදම එකම යාලුවා ඔයාගෙ ඔම්මා අද මෙහෙම ඉන්නේ මේ බෙනී අන්කල් නිසා 🙂 .මන් එහෙම්මොම බෙනීගෙ සොහොන ගාව ඉදන් කතාකරන්න ගත්තේ අවුරුදු ගානක මතක එකින් එක අලුත් වෙද්දී .
බෙනී මන් ආයෙ ආව අවුරුදු දහයකට පස්සේ 🙂💔 හැමදේම වෙනස් වෙලා බෙනී දැන් . මන් දැන් ඔම්මා කෙනෙක් බෙනී . අපේ චූටි පුතාට අපි බෙනී කියල නම දැම්මා සතුටුයි නේ බෙනී ඔයාට 🙂❤️.මන් දන්නවා ඔයා සතුටින්....
බෙනී නැති උනාට පස්සේ මට මේ රටේ තවත් ඉන්න බැරි වුනා මායි යුන්ගියි ඇමෙරිකා වලට ගියා .ඒත් මන් බෙනී එක්ක හිටපු හැම මතකයක්ම තියෙන්නේ මෙහේ ඒ නිසා මන් චූටිබෙනී එක්ක ආපහු ආව 🙂.
මෙහෙත් දැන් කවුරුත්ම නැහැ ඔප්පත් මැරි කරලා ඇමෙරිකා වලට ආව.ඔම්මා අපිව දාලා නොඑන ගමනක් ගියා 🙂💔.
අප්පා ගැන මට කිසිම දෙයක් දැනගන්න පුලුවන් වුන්නැහැ .මේ අවුරුදු ගානට මමත් සම්පූර්ණයෙන් වෙනස් කෙනෙක් වුනා🙂 .
අතීත මතක වල හිරවෙලා හිටපු මන් ආයෙ පියවි ලෝකෙට ආවෙ කවුරුහරි මගේ උරහිසෙන් අත තියපු නිසා .🖤 ලියෝ...
යුන්ගී ඔයා කොයි වෙලාවෙද ආවෙ 🙂
🖤 ඔය දෙන්න දාලා මට තනියම ඇමෙරිකා ඉන්න බැහැ . ඒ නිසා මන් ආව.
💚 අප්පා...
🖤 මගෙ චූටිබෙනී..
💚 අප්ප මේ අන්කල්ගේ නමත් බෙනී..
YOU ARE READING
||🖤Vampire Love 🖤||MYG||[ COMPLETE ✔]
Fanfictionකොහොමද කියුටි 😏 අවසානෙට ඔයාට මන් ගාවට එන්න වුනානේ . බුදාම්මෝ 🤧එන්න එපා ළගට එහාට යනවා Husband ට එයාගෙ Wife ගාවට එන්න අවසර ඕනිනැහැ කියලා දන්නැද්ද ඔයා 😏 එපා ... චේබල් මාව මරන්න එපා ! ඔම්මා.......😭💔 🥀🖤 ........Vampire love Don't copy my work�...