මට කෑ ගැහුනේ ඉබේටම 🙂.
ඔම්මා........
_________________________________
හත්තිලව්වයි කෝ යකෝ මන් 🤤 කන්නාඩියෙන් මාව පෙනුනේ නිකන් බොද වෙලා යන්න ආසන්න ජීවියෙක් වගේ 🙂. මොකක්ද යකොව් මට මේ වෙලා තියෙන්නේ 🤧.
👩 චූටි මොකෝ දරුවො කෑගන්නේ?👀
අහ් මේ මේ ... මේ කියන්න හොදනැහැ ඔම්මට 🤐.
මන් මේ කැරපොත්තෙක් එලෙව්වා ඔම්මා🙂.👩 එහෙනම් කමක්නැහැ මොකක්හරි ප්‍රශ්නයක් එහෙම නෙවේ නෙහ් .
නැහැ නැහැ ඔම්මා මුකුත් නැහැ 🙂.
👩 හ්ම්ම්. ආ මේ චූටි මතකනෙ තව දවස් තුනයි තියෙන්නේ .
මොකටද ?👀
👩 ඇයි ළමයො ඔයාගෙ මැරේජ් එකට නේ
මැරේජ් එක 👀 හෑ 🤤 එතකොට මන් තව දවස් තුනයි ද ජීවත්වෙන්නේ 😭
අලෙව් ඔම්මා මට මැරි කරන්න බැරියෝ 🤧.👩 මාත් කැමති නැහැ චූටි ඔයා දැන්ම මැරි කරනවට ඒත් මේ අප්පා එක්ක බැහැ නේ 🙂දන්නවනෙ ඔයා චූටි අප්පගෙ හැටි .
ඒත් ඔම්මා එයාට අපිට වඩා සල්ලි ලොකු වුනාට අපි මොනාකරන්නද ?😐 එයාගෙ සාක්කු පුරවගන්න අපිව බිලිදීලා හරියනවද?😑
👩 චූටි ඇති ඔය.
මට බැහැ ඔම්මා. මන් මේකට කැමති නැහැ .
👩 මන් දෙයක් අහන්නම් චූටි හැබැයි මට ඇත්තම කියන්න ඕනි .
හරි ඔම්මා මොකක්ද 👀
👩 ඔයාට අපි නොදන්න මොකක්හරි එෆෙයා එකක් තියෙනවද?
හෑ පිස්සුද ඔම්මා 🤤 හුවෑ😭මන් ගැන ඇයි එහෙම හිතන්නේ 🙂.
👩 නැහැ නැහැ චූටි ඔයා මේ මැරේජ් එකට අකමැති නිසා මන් ඇහුවෙ එහෙම.
අහ් 🙂 මන් කැමති නැහැ ඔම්මා.මට බැහැ ඔයාලව දාලා යන්න😭.
👩 අනේ අඩන්න එපා චූටි දන්නවනෙ ඔම්මා කැමති නැහැ කියලා මගේ දුව අඩනවට .
ඔම්මා...😭
මන් ඔම්මව බදාගෙන අඩන්න ගත්තේ තව දවස් තුනකින් මට ඒ අහිමිවෙන ඒ ආදරේ නැති කරගන්න ලෝභකමින්.
මන් දන්නවා ඔම්මට ගොඩක් දුකයි කියලා.මගෙ පිටට වැටෙන කදුලු වලින් ඒක මට ඔප්පු කරන්න පුලුවන් . ඒත් අපි ඔක්කොම අප්පා ඉස්සර අසරණයි🙁.එදා දවසම මන් ඔම්මා එක්කම හිටියේ ආයෙ මට ඒ ආදරේ ලාබාගන්න වෙන්නැහැ නේද කියලා හිතලා ගොඩක් දුකින්.
YOU ARE READING
||🖤Vampire Love 🖤||MYG||[ COMPLETE ✔]
Fanfictionකොහොමද කියුටි 😏 අවසානෙට ඔයාට මන් ගාවට එන්න වුනානේ . බුදාම්මෝ 🤧එන්න එපා ළගට එහාට යනවා Husband ට එයාගෙ Wife ගාවට එන්න අවසර ඕනිනැහැ කියලා දන්නැද්ද ඔයා 😏 එපා ... චේබල් මාව මරන්න එපා ! ඔම්මා.......😭💔 🥀🖤 ........Vampire love Don't copy my work�...