2021/03/30......."හැමෝම ලෑස්ති ද?"
"ඔව් sir......."
"Weapons?"
"Ready sir"
"අද මේ mission එක ඉවරයක් වෙන්න ඕන...... Kevin watson කියන මිනිහා හෙට ඉර පායනවා බලන්න ඕන හිර කුඩුවේ ඉදලා.... තේරුනාද හැමෝටම......"
"ඔව් sir......"
"මිස් Jesikaa...... ඔයාගේ අතේ තමයි හැමදේම තියෙන්නේ......... ඒ වගේම ඇන්ජි........ සුන්රේ.... ඔය දෙන්නත් එයා ලගින්ම ඉන්න....... Team එකේ අනිත් අය විසිරිලා යන්න....... කොතැනක වත් මිස් කරගන්න එපා....... ඔය earbuds ගලවන්න එපා කිසිම හේතුවක් නිසාවත්......... හැමෝම තමන්ගේ වටේපිටේ වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න........... මිනිහව පණපිටින් බැරිනම් මරල හරි ගේන්න ඕන......... තේරුනාද....?"
"ඔව් sir......."
"එහෙනම් හැමෝම දැන් යන්න......"
"Ok sir "
Team එකේ හැමෝම එලියට යනකම් බලන් හිටිය jesika එයාගේ බොස් lee wang ලගට ගියා.....
"මුකුත් ප්රශ්නයක් ද jesika?"
"නැහැ sir..... මන් දෙයක් අහන්න ආවේ....කෙවින් වෙනුවෙන් අපේ කෙනෙක් නැතිවුණත් මේ mission එක නවතින්න බැහැ..... ඒ නිසා මන් මගේ බලතල සුන්රේ එක්ක බෙදාගන්න ද?"
එක අහපු විදිහට lee wang ට ලොකු අමුත්තක් තේරුනත් එයා මුකුත් අහන්න ගියේ නෑ....
"Ok... මන් අවසර දෙනවා........"
"Thank you sir...... I hope we will meet again."
....අන්තිම පාරට තමන්ගේ බොස් දිහා බලපු jesika කාමරෙන් එලියට ගියා.......
"ඇයි මෙච්චර පරක්කු වුනේ?"සුන්රේ ඇහුවේ විනාඩියක්වත් අපතේ යවන්න බැරි නිසා.......
YOU ARE READING
Trust Me(completed )
Fanfictionඔබ එදා මගෙන් ඉල්ලා සිටි ''අවස්ථාවේ" වටිනාකම මට දැනුනේ මටත් "අවස්ථාවක්" උවමනා වූ මොහොතේය.... නමුත් ඒ "අවස්ථාව" නම් මට නැවත කවමදාවත් නොලැබෙනු ඇත.......... 🚫Don't Copy My work🚫