❤කායෙල් ගෙන් jungkook ට ❤
සමාවෙන්න මැණික....
විදවන්න ඉතුරු කරලා
යන්නම ගියාට.......
මේ හදවත අකැප ඇති උඹේ හදවතට...............
ඇයි ඔය ඇස් අග කඳුළු.......
මන් කරපු දේ නිසාද.......
අහිතක් හිතන්නට එපා
නුඹ ජීවත්කරන්න මන් ජීවිතේ දුන්නා කියලා .......
හිතද්දීත් ආඩම්බරයි මැණික......
උඹ තනි නෑ තාමත්......
මන් එන්නම් රෑට හීනෙන්
ඔය ඇස්වල කඳුළු පිහින්න.❤jungkook ගෙන් කායෙල් ට ❤
නුඹ නිහඬ වෙන්න ගියේ
මූනිස්සම් හතරයි මැණික.......
උඹ එක්කම ඒ ලෝකෙට යන්න
මට පිනක් නැතුව ඇති මැණික......
දන්නවද මේ හිත......
කෙලවරක් නැතුව පාරවනවා
අපේ ආදරේ මතක.......
පිස්ටල් එක අතේ තිබුනත්
හයියක් නෑ මැණික......
උඹේ වචනෙට පිටින් යන්න....
ඔහොම ඉදහන්......
මමත් එන්නම් උඹේ ලෝකෙට
ගොඩක් ඉක්මනට.......🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
එහෙනම් ඔන්න කතාව ඉවරයි........ Sad ending දුන්නට sorry වෙන්න ඕන..... කාලෙක ඉදන් ආසාවක් තිබ්බා එහෙම එකකුත් ලියන්න 🙂🙂🙂🙂🙂ඒකයි ඉතින් 🙂🙂🙂🙂
එහෙනම් මන් යනවා 👋👋👋👋👋
Vote එකක් comment එකක් දාන්න.......ආදරෙයි හැමෝටම
සරන්ග්හේ ❤❤❤❤❤❤❤❤❤❤
YOU ARE READING
Trust Me(completed )
Fanfictionඔබ එදා මගෙන් ඉල්ලා සිටි ''අවස්ථාවේ" වටිනාකම මට දැනුනේ මටත් "අවස්ථාවක්" උවමනා වූ මොහොතේය.... නමුත් ඒ "අවස්ථාව" නම් මට නැවත කවමදාවත් නොලැබෙනු ඇත.......... 🚫Don't Copy My work🚫