❣️1❣️

186 35 19
                                    

"මට නිදහසට කාරණා වැඩක් නෑ ...... මට දැනගන්න ඕන මෙච්චරයි..... කව්ද ඒ කොල්ලා? "

"මොන කොල්ලද Jungkook? ඔයා කව්රු ගැනද කතාකරන්නේ?"

"තමුසේ ඒ තරමට බබාද.....? "

"Jungkook please....... වටේපිටේ මිනිස්සු බලාගෙන ඉන්නවා පොඩ්ඩක් හෙමින් කතාකරන්න......."කායෙල් කිව්වේ restaurant එකේ ඉදගෙන පිස්සෙක් වගේ කෑගහන Jungkook ට.......

"කායෙල් කිව්වේ restaurant එකේ ඉදගෙන පිස්සෙක් වගේ කෑගහන Jungkook ට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"තමුසෙට restaurant ගානේ ගිහින් එක එකා හම්බවෙන්න හොදයි.......... ඒවා කියද්දී තමයි ලැජ්ජ....... තමුසේ වගේ එකියෙක් එක්ක යාලුවෙච්ච මටයි අල්ලගෙන ගහන්න ඕන."

"කවද්ද Jungkook මම restaurant ගානේ ගිහින් එක එකාව හම්බවුනේ......?"

"දැන් ඒකත් මමද කියන්න ඕන........ අහ්හ් බලනවා එහෙනම්........"Jungkook ෆොටෝ වගයක් කායෙල් ගාවට විසිකළා .....

ඒ ෆොටෝ ටික දැක්ක ගමන් කායෙල් අතින් කටත් වහගෙන නැගිට්ටා......... ඒත් එක්කම එයා ආපහු ඉදගෙන ෆොටෝ ටික දිහා බලාගෙන හිටියේ එයා දකින දේ විශ්වාස කරන්න බෑ වගේ..........

"මොකෝ කට වැහුනද?"

"ඔයාට කොහෙන්ද මේවා?"

"ඒක තමුසෙට වැඩක් නෑනේ...,"

"ඔයා මේ ෆොටෝ එකක් දැකලද මාව අවිශ්වාස කරන්නේ?"

"නෑ ෆොටෝ එකක් දැක්ක නිසාමත් නෙවෙයි..... ඔතන සමහර ෆොටෝ ගත්තේ මම.... ඒකයි....."

"මොකක්?"

"ඔව්. ඇයි?"

"ඒත්  මෙතන ඔයා හිතනවා වගේ දෙයක් නෑ Jungkook......."

"හැම කෙල්ලම ඒ වෙලාවට කියන්නේ ඔය කතාව තමයි......"

"ඒත් මම කියන්නේ ඇත්ත...... Please Trust Me Jungkook..... Please........"

"එහෙනම් මට කියන්න ඒ කොල්ලා කව්ද කියලා? ඇයි ඔයා එයාව Meet වෙන්න ගියේ?එයා කව්ද ඔයාගේ ........?"

Trust Me(completed )Where stories live. Discover now