❣️2❣️

118 32 4
                                    

කාලය දින සති මාස ගණන් ගෙවිල ගියා. අද Jungkook ගේ wedding එක........ Jungkook ගේ තාත්තා ගේ  business patner කෙනෙක් ගේ දුවෙක් තමයි Jungkook ගේ තාත්තා එයාට ලෑස්ති කරලා හිටියේ.....එයාගේ නම යුන්මි ........ ඒ කෙල්ල ගැන කිසිම interest එකක් තිබ්බේ නැතත් කොල්ලා ඒ කෙල්ලව marry කරන්න කැමති වුනේ කායෙල් ට රිද්දන්න පුළුවන් නිසා........ ඒ කෙල්ල නම් Jungkook ට කැමති වුනේ Jungkook ගේ සල්ලි යි පෙනුමයි නිසා.

Jungkook church එකේ වෙන කෙල්ලෙක් ව Marry කරද්දී කායෙල් උදේ නැගිටලා මූන වත් හෝදන්නේ නැතුව ඇදට වෙලා හූල්ල හූල්ල කල්පනා කර කර හිටියා.

"ඔයා එන්නේ නැද්ද?අද අපි අර වැඩේ ඉවරයක් කරලා දාන්න ඕන..... ඉක්මන් කරන්නකෝ......"කාමරෙන් එළියේ ඇහෙන සද්දෙට කායෙල් ගැස්සුනා.....

"හරි ඉන්න මන් එනවා "එහෙම කියපු කායෙල් බොහොම අමාරුවෙන් හිත හදාගෙන ඇදෙන් බැහැල ආවේ එයාගේ එදා දවසේ වැඩ ටික පටන් ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හරි ඉන්න මන් එනවා "එහෙම කියපු කායෙල් බොහොම අමාරුවෙන් හිත හදාගෙන ඇදෙන් බැහැල ආවේ එයාගේ එදා දවසේ වැඩ ටික පටන් ගන්න........

Church එකේ චාරිත්‍ර සේරම ඉවරවෙලා හොටෙල් එකට ගිහිල්ලත් කොල්ලා සෑහෙන වෙලාවක් කායෙල් එයිද කියලා බල බලා හිටියා..... ඒත් කායෙල් ආවේ නෑ............ එදා කායෙල් ට wedding එකට invite කරලා තමන් කලේ වැරද්දක් ද කියලත් කොල්ලට හිතුනා.

Jungkook ගේ wedding එක ඉවරවෙලා සතියක් යද්දීම යුන්මි ව එපාවුණා. Jungkook ගේ අදහස් එක්ක යුන්මි ගේ අදහස් කොහෙත්ම ගැලපුනේ නැහැ......Jungkook කැමති දේට යුන්මි කැමති වුනේ නැහැ...... යුන්මි නිතරම කැමති වුනේ Jungkook අකමැති දේවල්වලට....... ඒ මදිවට යුන්මි නිතරම යාලුවෝ එක්ක පාටි වලට යන්න පටන්
ගත්තා......දවල් දවසේ එයා ගෙදර හිටියේ නැති තරම්.......... ඒනිසා ගොඩක් දවස්වලට Jungkook කෑවේ එළියෙන්...... දවල්ට එහෙ මෙහෙ යන යුන්මි රෑට රෑට ත් එළියේ ඉන්න පුරුදු වෙනකොට නම් Jungkook ගේ ඉවසීමේ සීමාව පැන්නා.......

Trust Me(completed )Where stories live. Discover now