° Chapter 3 ☕

231 75 62
                                    


Halo halo යාළුවනේ හොදින් ඉන්නවාද?
😁

ඔන්න දැන් ඉදන් තමයි කතාව ගානට shape එකට එන්නේ.

හරි එහෙනම් අපි පටන් ගමු. 😉

------------------------------------------------------------

Jungkook pov.

  මම නැවතත් මගේ apartment  එකට පැමිනුනත්  මගේ සිත නතර වී තිබුණේ නම් ඒ නිස්කලංක පරිසරයේ විතරමයි.

  ඔව් ඒ තමයි seoul cafe එක.

ඒ cafe එකක් උනත්, එහි ඇතුලත පරිසරය හරිම ස්වාභාවිකවයි , දැකුම්කලුයි , නිස්කලංකයි. මට දැනුනේ මම නැවතවරක්  බුසාන් පරිසරයේ ජිවත් වුණා වගෙයි.

නමුත් මගේ දෙතොල් නැවත නැවතත් මුමුණන්නට වුයේ....

              " E-u-n  h-a "

                  " Eun ha "

     නම වගේම ඇයත් හුරුබුහුටියි.

ඒ , වල ගැසුණු රෝස පැහැති කම්මුල් අතර රැදුන පුංචි  සිනහව යලි යලිත් මගේ  මනසේ එබිකම් කරන්නට වුයේ මගේ මුවගටද සිනහවක් එක්කරමිනුයි.

නමුත් එක්වරම.......

" කාගෙද මේ නොදන්නා  number එකකින් call එකක් එන්නෙ. Answer කරලම බලමුකෝ. "

📲📲📲📲 (in call )

Jungkook- "hello කවුද කතා කරන්නේ?"

????-"  hello, Mr.jeon jungkook. මම Mr.Kim namjoon. මාව දන්නවත් ඇති, අර seoul වල ප්‍රසිද්ධ  kim publications company එකේ manager. "

Jungkook-" ooo මම දන්නවා Mr . Kim හදුනා ගැනීම සතුටුක්.🙂"

Namjoon- " මටත් සතුටුයි, Mr.Jeon වගේ කොරියාවේ ප්‍රසිද්ධ කතුවරයෙක් හදුනා ගැනීම සම්බන්ධයෙන්. මට දැන ගැන්න ලැබුනා Mr. jeon ,seoul වලට ආවා කියලා. ඉතින් Mr.jeon කැමති නම් අපිට පුළුවන් එකට වැඩ කරන්න. "

Jungkook-  "ඔව්, අනිවාර්යයෙන්ම. මමත් කැමතියි. මම Seoul වලට ආවෙත් ඒ හේතුව නිසාම තමයි. "

Namjoon-" ooo එහෙනම් අපිට පුළුවන්, Mr .jeon ,busan වලදි ලියල ඉවර කරපු  අලුත් කතාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න.
Mr.jeon ට වේලාවක් තියනවා නම්  හෙට උනත් හම්බවෙන්න පුළුවන්  "

Jungkook-" ඔව් අනිවාර්යයෙන්ම අපි හෙට හම්බවෙමු. මම එනකොට මගේ main script එකත් ගේන්නම්. "

 ° | 𝐇𝐞 𝐛𝐞𝐜𝐚𝐦𝐞 𝐭𝐡𝐞 𝐬𝐩𝐫𝐢𝐧𝐠 𝐨𝐟 𝐦𝐲 𝐥𝐢𝐟𝐞 | ° Ongoing. Where stories live. Discover now