Time skipped to next morning.Taekook house.
ජන්කුක් උදේ පාන්දර හයට විතර ඇහැරලා වොෂ් එකක් එහෙම දාගෙන පහලට ගියේ සුපුරුදු පරිදිම එයාගේ වැඩ කටයුතු පටන් ගන්න.
මුලින්ම එයා වෙනදාවගේම ලිවින් රැම් එකේ එයාගේ පුංචි පැලවලට වතුර දාලා සාත්තු කලා.දැන් ඒ පැල පොඩිත් නැ. මල් එන තරමට ලොකුයි.
ටික වෙලාවක් එතන කාලයක් ගත කරපු කොල්ලා කිචන් එකට ගියේ වෙනද වගේ එයාගේ කොපි එක හදාගන්න. නමුත් අද නිවාඩු දවසක් නිසා ටේ ඇහැරෙන්න පරක්කු වෙනවා කියලා දන්න නිසා කොල්ල එයාට තේ හදන්න ගියේ.
කියන් එකෙන් හදාගත්ත තේ එකත් අතේ තියාගෙන ලයිබියට ගිය ජන්කුක් එයා කියවමින් බාගෙට නතරකරලා තිබුන පොත අතට ගත්තේ සුපුරුදු පරිදි තේ එක බොන ගමන් ඉතුරැ ටික කියවන්න.
නමුත් ටික වෙලාවක් යන කොට පඩිපෙල දිහාවෙන් ඇහුන සපත්තු සද්දෙත් එක්ක ජන්කුක් ඒ පැත්ත බැලුවා.
'ගුඩ් මෝනින් ජන්කුකා."
"ගුඩ් මෝනින් හයුන්.ඒත් මේ මොකෝ උදෙන්ම නැගිටලා. අනික ජොගින් කිට් එක ගහලා.කොහෙහරි යන්නද..."
ජන්කුක් පුදුමෙන් වගේ ඇහුවා.
"හ්ම්ම්...ඔව් පොඩ්ඩෝ අද මගේ නිවාඩු දවසනේ ඉතින් මන් හිතුවා අද ටැනි ව ඇවිදින්න ටිකක් එක්කන් ගියා නම් හොදයි කියලා."
'ගිය දවස් ටිකේම මගේ ප්‍රශ්න එක්ක ටැනි ගැන මට හොයලා බලන්නත් බැරි උනානේ...."
ටේ එහෙම කියන ගමන් එයාගේ තේ එක හදන්න කිචන් එක පැත්තට ගියා.
"ආ මේ කුක්කා මටත් එක්ක බ්රෙකි එක හදන්න එපා කොල්ලා මන් ටැනි එක්ක ඉදලා මොනා හරි කාලා එන්නම්. "
BẠN ĐANG ĐỌC
° | 𝐇𝐞 𝐛𝐞𝐜𝐚𝐦𝐞 𝐭𝐡𝐞 𝐬𝐩𝐫𝐢𝐧𝐠 𝐨𝐟 𝐦𝐲 𝐥𝐢𝐟𝐞 | ° Ongoing.
FanfictionHow can someone be the "SPRING " to someone's life?......⚘ And how they give ' REBIRTH ' to someone's heart again?....🌷 Like their hearts " BLOOMING " with joy ,love and spirituality.......🌻 So let's see... " How his spring time helps to "BLO...