Hiii😁😁කෝමඩ😂
මම කෙලින්ම කතාවට යනෝ.
------------------------------------------------------------
Eun ha - "carnival tickets...."😳😳😲
මොකක්....
ආච්චි අම්මාට කොහෙන්ද මේවා හම්බුනේ.....🤩"ඉයුන් හා පුදුමයෙන් වගේ ආච්චි අම්මගෙන් ඇහුවා.
Granny - 😄😄
" මම අද උදේ මාලු ගන්න මාර්කට් එකට ගිහින් එන ගමන් , මගදි මගේ හොද යාලුවෙක් හම්බුනා .
ඉතින් අපි කතා කර ඉන්නකොට තමයි එයා මේ ටිකට් 4 මගේ අතේ තිබ්බේ. "එයගේ දුවට මේවා office එකෙන් තමයි හම්බවෙලා තියෙන්නේ . ඒ උනාට එයාලට යන්න වෙලාවක් නෑ කියලා තමයි මට දුන්නේ.
ඉතින් මේ ටිකට් ටික මගේ අතේ තියෙද්දි මට හිතුනා ඒ ටික ඔයාට ගෙනත් දෙන්න ඕන කියලා.
හැමදාම මහන්සි වෙලා ගෙදර එන මගේ පුංචි කෙල්ලට මේ වගේ නිදහසකුත් තියෙන්නේ එපැයි."😄Eun ha - " අනේ ආච්චි අම්මා ඔයාට ගොඩක් ස්තුතියි. 😃☺"
Granny -" ඕක මොකක්ද පුතේ. 😄😄"
Eun ha -" එහෙනම් ආච්චි අම්මේ අපි දෙන්නා යමු.😃"
Granny -" නෑ නෑ මං මේ ticket 4 ගෙනාවේ අපි දෙන්නට යන්න නෙවේ. ඔයා යාලුවොත් එක්ක ගිහින් සතුටු වෙන්න යන්න. මං එක්ක නෙවේ . "
මීසෝ දුවයි, යූරි දුවයිත් ඉන්නවනේ .එයාලත් එක්ක ගිහින් විනෝද වෙලා එන්න."
Eun ha- " හරී......☺🤗🤗🤗🤗
මට හරිම සතුටුයි. මට ඉවසිල්ලක් නෑ මේක මීසෝ උන්නි ලාට කියනකන්.එයාලත් ගොඩක් සතුටු වෙයි මේ ටිකට් දැකලා .ආච්චි අම්මාට කොහොම ස්තූති කරන්නද මන්දා........උම්මා උම්මා..උම්මා..😚😚"
ඉයුන් හා සතුට වැඩි කමට ආච්චි අම්මා බදා ගෙන ඉබින්න පටන් ගත්තා.
Granny - " අම්මේ ඇති ඇති දැන් මාව ඉම්බා. 😄
දැන් යමු කන්න. "Eun ha - "හරි .......😋🤗🤗🤗🤗🤗"
මම කොණ්ඩෙ පීරගෙන ඉක්මනට එන්නම්."
Granny -" හරී එහෙනම් මම යන්නම්."
ඒත් එක්කම ආච්චි අම්මා ඉයුන් හා ට ඉඩ දීලා කාමරයෙන් එලියට ගියා .
YOU ARE READING
° | 𝐇𝐞 𝐛𝐞𝐜𝐚𝐦𝐞 𝐭𝐡𝐞 𝐬𝐩𝐫𝐢𝐧𝐠 𝐨𝐟 𝐦𝐲 𝐥𝐢𝐟𝐞 | ° Ongoing.
FanfictionHow can someone be the "SPRING " to someone's life?......⚘ And how they give ' REBIRTH ' to someone's heart again?....🌷 Like their hearts " BLOOMING " with joy ,love and spirituality.......🌻 So let's see... " How his spring time helps to "BLO...