° Chapter 16 ☕

39 11 18
                                    

නමුත්....


"කැහැ කැහැ අහ්ම් අහම් හ්ම්ම්...හ්ම්ම්ම්.
මේ ටේ එයාලා වැඩේ ඉවරද ආ......මොකද කියන්නේ තුනට ගැනලා අනිත් පැත්ත හැරෙමුද. "

"පොඩ්ඩක් ඉන්න බේබි එයාලා තාම වැඩේ ඉවර නැද්ද කොහෙද 🌝👉👈😂...හිකි හිකි. "

(ගනන් ගන්න එපා එයා ඔක්කොටම බේබි ගානවා🌝👉👈)

ටේ යි මීසොයි දෙන්නම අනිත් පැත්ත හැරිලා ඇස් දෙකත් වහගෙන හිටියේ .

කොහොමහරි මීසොගේ ඒ කට හඩත් එක්ක යුන්කුක් දෙන්නා එයාලගේ ලෝකයෙන් එලියට ආවේ , යුන් හා ලැජ්ජාවෙන් ටිකක් ඉක්මනට ජන්කුක්ගෙන් ඇත් වෙනකොට ,ජන්කුක්ත් උගුර පාදන ගමන් හිනාවත් තද කරගෙන බිම බලාගත්තේ මොකුත් උන් නැ වගේ.

'අහ්ම් හ්ම්ම්.....ඒයි ටේ මො..මොකද ඔය .. මෙතන ඔයාලා හිතන මොකුත් උන් නැ 😄 ..අහ්ම්...."

ජන්කුක් උගුර පාදන ගමන් බිම බලා ගත්තා.

"ආ නැ මොකුත්ම නැ .😌😏...ඇයි දන් නැ කුරැලුජෝඩුව ඔච්චර රතු වෙලා එහෙනම් මොනා හරි හොර වැඩක් කරන්න ගිහින් වගේ.."

ටේ ඒ පැත්ත හැරෙන ගමන් ස්මක් එකක් දැම්ම.

"අනී එහෙම දෙයක් නැ....ටේ අ..අපි මේ ටිකක් ටික..ක්-"

"නැ හයුන් යුන් හගේ ඇහ ගාව ඇස් පිහාට්ටක් තිබ්බා ඉතින් මන් ඒක අයින් කරන්න ගියා ඒකයි.එහෙම නේද යුන්."

"ඔ..ඔව් නේ....."

ජන්කුක් හිනාව කඩ කඩ එහෙම කියනකොට යුන් හත් කරකියා ගන්න දෙයක් නැතුව පල් හිනාවක් දාගෙන ඒකට එකග උනේ පහුවදාට   මුන් දෙන්නා ඕවා මතක් කර කර අවුස්සන්න දස්සම පාපමිත්රයෝ දෙන්නෙක් නිසාමයි.

"ටේ අපි පිලිගමු නේද...ඇස් පිහට්ටක් අයින් කරන්න ඇගිල්ල වෙනුවට මුලු මූණම ලං කරන්න ඕන කියලා.😏"

මීසෝ යුන්කුක් ඩබල දිහා බලාගෙන ටේට එහෙම කිව්වේ එලියට පයින්න ගිය හිනාවත් හිරකරගෙනයි.

ඔය විදියට කානිවල් එක ඉවරට ගෙදර යනකන්ම යුන්කුක් ඩබලට ඔවුන්ගේ අතිජාත මිත්තරයන්ගෙ නොයෙකුත් කෙනෙහිලිකම් වලට ලක් විමට සිදු වුයේ
සායමක් තිබ්බද කියලවත් හොයා ගන්න නැතිවෙන්න.
















 ° | 𝐇𝐞 𝐛𝐞𝐜𝐚𝐦𝐞 𝐭𝐡𝐞 𝐬𝐩𝐫𝐢𝐧𝐠 𝐨𝐟 𝐦𝐲 𝐥𝐢𝐟𝐞 | ° Ongoing. Where stories live. Discover now