One month later
මේ මාසේට හුගාක් දේවල් උනා..tae ගෙයි sohi ගෙයි ආදරේ එහෙම ගලන් යනකොට..තවත් කෙනෙක් මේ දෙන්නව වෙන් කරන්න බලන් හිටියා..
ඒ වගේම කෙල්ලට තව හොඳ ඔප්පලා හතර දෙනෙකුයි , ඔන්නී ලා දෙන්නෙකුයි හම්බ උනා..
JUNG HOSEOK
Age : 26
Character emoji : 🦄
Owner of the hope dancing academyPARK JIMIN
Age : 25
Character emoji : 🐥
Second owner of the park industry
(One of namjoon's brother)PARK NAMJOON
Age : 27
Character emoji : 🐨
Owner of the park industry
(Married)MIN YOONGI
YOU ARE READING
•PRINCESS• ||KTH|| [Completed]🔞
Fanfiction[Luv and revenge]🔞 (Completed) starting date : 2022.3.03 Ending date : 2022.5.26