මාස පහක්..
අදට කෙල්ල ගෙදරින් ගිහිල්ලා මාස පහක්..
ඒ වගේම tae විනාස වෙන්න අරගෙනත් මාස පහක්..ඉස්සර හවස 6 වෙනකොට ගෙදර ඉන්න කොල්ලා දැන් සමහර දවස් වලට ගෙදර නොඑන තරම්..
Company එක පවා දැන් එක දිගට lost වෙනවා..
කොල්ලා මොකද කරන්නේ!?
උදේම යනවා ක්ලබ් ඒකට බෝතලයක් කටේ ගහා ගන්නවා ක්ලබ් එකේම නිදා ගන්නවාඔන්නොක තමයි දැන් කොල්ලගේ ජීවන රටාව..
හැබැයි කොල්ලා කොයිම වෙලාවක වත් එයාගේ ඇගෙ එල්ලෙන්න ආපු කෙල්ලෝ එක්ක වැරදි වැඩ කරලා නෑ..
කොටින්ම sohi ට පස්සේ එක කෙල්ලෙක් ට වත් කිස් එකක් දුන්නේ නෑ
කෙල්ලෙක් එක්ක sex කරන්න ගියත් කොල්ලාට මතක් වෙන්නේ කෙල්ලගෙයි කොල්ලගෙයි ෆස්ට් නයිට් එක
මේ අතරේ කෙල්ල සතුටින් ඉන්නවද!?
ඔව්
කෙල්ල හිනා වෙලා ඉන්නවා..ඒත්
ලෝකෙට පේන්න
තමන්ගේ බඩේ ඉන්න තමන්ගෙයි tae ගෙයි ආදරේ එකම සංකේතේ වෙනුවෙන්හැබැයි කෙල්ලගේ දුක තේරුම් ගන්න එයාගේ ලඟම ඉන්න කාටවත් පුළුවන් උනේ නෑ...
(ළග ඉන්නේ කවුද කියලා අහන්නෙපා ඒවා පසුවට😌)
At boys house
🐹 - "යාආආආආආ කිම් ටෙහ්යුන්න්න්න්න්න්..මම මේ අන්තිම හොදින් කියන්නේ..හොඳ හිතින් බැහැපන් ඔය වලස් ගුහාවෙන් එළියට"
අද ටෙ කවදාවත් නැතුව ගෙදර හිටියේ බීලා වැඩි කමට පොඩ්ඩක් ඔලුව රිදෙන නිසා...
දැන් ඔය අපේ ජිනය්යා කැගැහුවේ වලස් ගුහාවෙන් එළියට බැහැපන් කියලා අපේ ටෙය්යා ගේ රාජධානිය වන කාමරෙන්..
කොල්ලත් ඉතින් ජින් ගේ අම්මා මුත්තා සිහි කරන ගමන් කුස්සියට යද්දී tv එකේ යන news එක ඇහුණ ගමන් නැවතුනේ ගල් ගැහුණා වගේ
Breaking news
අද මධ්‍යම රාත්‍රී 02:30 ට පමණ හන් ගඟ අසලදී සිදු වූ රිය අනතුරකින් park somi නැමැති 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත් වී ඇත.
වෛද්‍ය පරීක්ෂණ වලට අනුව මෙය මත්ද්‍රව්‍ය භාවිතා කොට රිය පැදවීම හේතුවෙන් සිදු වී ඇති රිය අනතුරක් යැයි සැක පල කොට ඇත.
මේ ඔබ දකින්නේ සිද්ධිය සිදු වූ සථානයේ දර්ශන පටයයි..
කොල්ලො හත් දෙනාම කට ඇරන් tv එක දිහා බලාගෙන ඉන්නකොට හත් දෙනාටම කෑ ගැහුනේ somi ගේ dead body එක දැකලා..
බලන්න බැරි තරම් හානි වෙලා තිබ්බ කෙල්ලගේ body එක දිහා බලන ඕනම කෙනෙක්ට හිතෙන්නේ මේ කෙල්ල කොහොම ඉවසන්න ඇත්ද කියලා
ඒත් ඊළග මොහොතේ හැමෝගෙම ඇස් ගියේ ඒ ළග ඉඳන් කෑ ගගහා අඩන කෙල්ලෙක් ගාවට
🐰🐱🦄🐥🐨🐯🐹 - "සොහි😳"
🌸 - "අත්හරිනවා මාව මට යන්න දෙනවා..අනේ ඔන්නී නැගිටින්නකෝ මාව බය නොකර..අනේ.. ඔ.ඔයා බොරුවක් නේද කරන්නේ😭"
කොල්ලො හත් දෙනාගේම ඇස් වලට කඳුළු පිරුණේ තමන්ට මෙච්චර දෙයක් කරපු කෙනා වෙනුවෙන් අඬන්න කෙල්ලගේ හිත කොච්චර පිරිසිඳු වෙන්නොනේද කියලා...
කෙල්ල සුටීයට ඉස්සරහට නෙරලා තියෙන බඩත් අල්ලගෙන කෙල්ලගේ body එක බදාගෙන අඩනවා
🐯 Taehyung mind - "කොහොමද මැණික ඔච්චර අහිංසක උනේ..මගේ පනව දැක්කේ කොච්ච කාලෙකින් ද...මගේ රත්තරං සතුටින් ඉන්නවා නම් ඔයාගේ ටෙටෙ ටත් ඕනි එච්චරයි... සරන්හේ"
කොල්ලා tv එකේ පේන කෙල්ලගේ රූපේ දිහා බලාගෙන හිතුවේ ඇස් වලින් එලියට පනින්න නලිනය හඳුළුත් පාලනය කර ගන්න ගමන්
~~~~~~~
හිහි හායිම්..හරි හරි ගොරවන්නෙපා කොටයි කියලා දන්නවා🙂👍
Bye
Ilysm❤️
Eunhi_park
YOU ARE READING
•PRINCESS• ||KTH|| [Completed]🔞
Fanfiction[Luv and revenge]🔞 (Completed) starting date : 2022.3.03 Ending date : 2022.5.26