ටෙ සහ කුකී දෙන්නම ලෑස්ති වෙලා දැන් මේ පුරුෂ දයිර්ය අරන් තාප්පය නැගීමටයි සූදානම් වන්නේ🙂
🐰 : ඒ බං නගින්න බෑනේ
🐯 : මෙන්න මෙහෙ නෑගහන් යකෝ මන් නෑග්ගෙ අගේට
🐰 : බයයි ඕයි
🐯 : එහෙනම් තෝ හිටපන් මමත් මේකෙන් බැහැලා ගෙදර යනවා..මොන බනානා ෆ්ලවර් එකක්ද
ටෙ එහෙම කියලා බහින්න යද්දිම
🐰 : නෑ නෑ ඉම්න මම නගිනවා
කුකී එහෙම කියලා දෙයියෝ බුදුන් සිහි කරන් තාප්පෙ නගින්න ගත්තේ ගොළුබෙල්ලා සිරිපාදේ නගිනවා වගේ🙂
🐯 : පොඩ්ඩක් අඩිය ඉක්මන් කරපංකො බල්ලෝ මට නිදි මතයි
🐰 : පොඩ්ඩක් හිටපන්කෝ
කොහොමහරි විනාඩි ගානක් තිස්සේ බඩගලා බඩගාලා අන්තිමට කුක්කා තප්පෙන් එහාට පැන්නේ පුරුස සත්තිය වාස්ප වෙම්ලා යද්දී🙂
තවත් පැය බාගෙකින් වගේ දෙන්නම එකතු වෙලා යුන්මිගේ කාමරේ බැල්කෙනි එකට නැග්ගේ ප්‍රවූඩ් ඔෆ් මා සේල්ෆ් කියලා හිතන ගමන්මයි
🐯 : උබ ගිහින් කරගන්න මඟුලක් කරගෙන වරෙං මම මෙතන ඉන්නම්
ටෙ එහෙම කියලා එතන තිබ්බ හාන්සි පුටුවේ වාඩි වෙලා ඇස් වහ ගත්තේ ටිකක් නිදා ගන්න
At yoonmi's room
🐰 : I miss u so much bbe
🖤 : Me to kookie
~~~~
Lysm❤️
Eunhi_park_
YOU ARE READING
•PRINCESS• ||KTH|| [Completed]🔞
Fanfiction[Luv and revenge]🔞 (Completed) starting date : 2022.3.03 Ending date : 2022.5.26